කවුරු කොහොම කීවත් සුදු ලස්සන කෙනෙක් දැක්කම දෙපාරක් හැරිල බලනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,689
    2,510
    113
    43
    Wakanda


    මේ ක්‍රීම් එක ගාපු අය ඉන්නවද හොදයිද මේ. වයිප් කියනව අරන්දෙන්න කියල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,018
    11,450
    113
    35
    Spain
    මන් සුදු නැහැ, කළුත් නැහැ මෙහෙ සාමාන්‍ය උන්ගේ පාට. එත් මම දන්නවා කෙල්ලෝ මන් දිහා උනන්දුවෙන් බලනවා කියල. ගොඩක් උසත් නැහැ 5' 10' යි. පොඩි කාලේ මට සුදු වෙන්න ඕනෑකමක් තිබුන. මොකද මගේ තාත්තා හින්දී නළුවෙක් වගේ. පාට සුද්දෙක් වගේමයි. සහෝදරියෝ සුදුම සුදුයි. එත් මට ඇවිත් තියෙන්නේ අම්මාගේ පැත්තෙන්. අම්මා තලෙළු වුනාට හරිම ලස්සනයි. තලෙළු දීපිකා පදුකෝන් වගේ. නැත්නම් තාත්තා වගේ ගොඩක් හැන්ඩ්සම් කෙනෙක් කැමති වෙන්න හේතුවක් නැහැ. මොකද තාත්තාටත් ඒ කාලේ කෙල්ලන්ගෙන් අඩුවක් තිබිල නැහැ. අපේ නැන්දා කියනවා ගුරු පුහුණු කාලේ නැන්දා බලන්න තාත්තා ආවම නැන්දාගේ යාලුවොත් එනවා. මොකද උන්ට ඕන වෙලා තිබුනේ අපේ තාත්තා බලන්න. ගොඩක් නෑයෝ කියනවා මම තාත්තාගේ මූණුවර තියෙනවා කියල. පාට තමයි අඩු. මට සුදු වෙන්න ඕන කමක් තිබුනා කියල මම කිව්වා නේ. එක දවසක් අක්කා කියනවා මට ඇහුන අපේ මල්ලිගේ වගේ ගෝල්ඩන් බ්‍රවුන් කලර් එක තිබ්බ නම් කැමතියි කියල. එදා ඉඳල මම මගේ පාටට කැමතියි. ෆේස්බුක් එඉන්න කාලේ එකෙක් මට කියනවා මම මෙක්සිකන් එකෙක් වගේ කියල. :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,124
    113
    Wife ගෙ ෆොටෝ එකක් නැතුව කොහොමද බන් අපි කියන්නෙ
    ෆොටෝ එකක් දාපන් කියන්න