oke moodiye 13 gahalaa thibunata 11200 ta withara hambenneMobil eka koheda ban 13k tibbe?
2029 වෙනකම් 5-30 දාන්න හන්බෙන්නෙ නෑ. එන්ජින් එක ගෙවෙද්දි 10-40- , 15-40 මාරුවෙන්න වෙනවනෙ ? P>S ලොකුවට දුවන්නෙ නැද්ද?
oil burn karanne nathiwa 1 million duwana japenese petrol engine thiyanawada. engine geweddi karanne engine oil wala viscosity eka wadi karanawaa. wadikaralaa godak burn wenakota withatrayi sleeves gahala rings daalaa , engine aapahu rebuilt karanne ?Eh?
Ehema ekak na. Oil burn karanne nathnam 1 million diwwath 5W30 dammaki. Oil burn karanawa nam eka hadaganna one. Oil viscosity eka wadi karala hariyanne na.
kohenda gatte banEh?
Ehema ekak na. Oil burn karanne nathnam 1 million diwwath 5W30 dammaki. Oil burn karanawa nam eka hadaganna one. Oil viscosity eka wadi karala hariyanne na.
oil burn karanne nathiwa 1 million duwana japenese petrol engine thiyanawada. engine geweddi karanne engine oil wala viscosity eka wadi karanawaa. wadikaralaa godak burn wenakota withatrayi sleeves gahala rings daalaa , engine aapahu rebuilt karanne ?
kohenda gatte ban
Ehema danna ona nah mitto.. kawud oya gon kathawa umbata kiwwe.2029 වෙනකම් 5-30 දාන්න හන්බෙන්නෙ නෑ. එන්ජින් එක ගෙවෙද්දි 10-40- , 15-40 මාරුවෙන්න වෙනවනෙ ? P>S ලොකුවට දුවන්නෙ නැද්ද?
එක ඉතින් ඔයාගෙ කැමැත්ත. මේ මම දන්න විදිහ. සහ මිනිස්සු කරන විදිහ . මොකද හැමෝටම 10-30 ඔයිල් දාල ඔයිල් අඩුවෙන්න පටන් ගත්ත ගමන් ආපහු එන්ජින් රීබිල්ට් කරන්න සල්ලි නෑ. වෑල් නම් අලුතින් හරි කාබන් ග්‍රයින්ඩ් කරල හරි දැම්ම කියමුකො. කොහොමද ගෙවුන ටික ආපහු ෆික්ස් කරන්නෙ. මට නිකමටවත් වැරදිලාද බලන්න ජෙමිනයි එකෙනුත් බැලුවා. මම මේ කියන්නෙ 0-20 වගේ දාන අලුත් ෆැන්සි ටයිප් එන්ජින් ගැන නෙවේ. නොර්මල් පෙට්‍රල් එන්ජින් ගැන .10-30 යූස් කරන හයි මයිලේජ් එන්ජින් වලට ආය 10-40 ට මාරු උනාම දිගටම එන්ජින් එක ඩිස්ට්‍රෝය් වෙනකන්ම 10-30 දානවට වඩා 40% ක් විතර වැඩිපුර මයිලේජ් එකක් අදින්න පුලුහන්. අවෂ්‍යැ කෙනෙක්ට ගූගල් කරලා තව තොරතුරු හොයන්න පුලුහන්.Oil burn karanawa nam repair karanna one viscosity wadi kara kara wadi kal duwanna ba piston rings hirawenawa ne pichchena oil wala carbon nisa. Oya viscosity wadi kara kara duwana eka Sri Lankan plaster ekak. Wena kohewath karanne na ehema.
HD Lubricant

------ Post added on May 22, 2026 at 12:09 AMEhema danna ona nah mitto.. kawud oya gon kathawa umbata kiwwe.
එක ඉතින් ඔයාගෙ කැමැත්ත.

wisik karala dapn bnAnybody know place I can dispose old oil safely ?
expire wenne nadda ban?2029 wenakam use karanna stock karagaththa
![]()
expire wenne nadda ban?
මොබිල් කියන ඔයිල් එක හොද නැද්ද ?Best before 5 years from manufactured year, made in 2025.
Gaanata set.
මොබිල් කියන ඔයිල් එක හොද නැද්ද ?
අර කැල්ටෙක්ස් කියන එකත් කොහොමද ?