හීරෝ ප්ලෙෂර් බයික් එකේ engine oil අඩු වෙනවා ගොඩක් 500km වලට 200ml වගේ. දුම දන්නේ නැ , සයිලන්සර් එකේ oil ගෑවිලත් නැ, නවත්තන තැන බිමට වටිලත් නැ. මොකක්ද case එක?