හීරෝ ප්ලෙෂර් engine oil

Sylphy

Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    හීරෝ ප්ලෙෂර් බයික් එකේ engine oil අඩු වෙනවා ගොඩක් 500km වලට 200ml වගේ. දුම දන්නේ නැ , සයිලන්සර් එකේ oil ගෑවිලත් නැ, නවත්තන තැන බිමට වටිලත් නැ. මොකක්ද case එක?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒක තමයි බයික් එකට තියෙන එකම විනෝදේ... ප්ලෙශර් කියන්නෙ නිකන් ද... :sorry: