PC Case Urgent in SL

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    මේවගේ ලොකු PC Chassis ගන්න පුලුවන් කොහෙද ලංකාවේ?
    GPU 3 ගහන්න පුලුවන් වෙන්න ඕන
    .
    RqJI1oW.jpeg

    1Gb9QGE.jpeg

    tV2cbho.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    gpu eka 2.5 slot hari 3 slot card da? nathnam ATX case ekaka fit karanna puluwan wei habai
    GPU eka 3.5 wage yanawa eka card ekak. Ewage gpu card 3k thiyanawa. 1 case ekakata fit wenna oni. Nathnam custom karanna puluwan thenak dannawanam eth ok. Labkawe thiyana lokuma case eka aran dennam eliyen mata box ekak atawala denna puluwannam ekath loku deyak
    tV2cbho.jpeg
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    මම ඔය ඔක්කොම බලල තියන්නේ. ඕවා එකකටවත් බෑ 3k ගහන්න. අඩුම තරමේ 2k ගහන්නත් බෑ. ඒකයි thermaltake core w200 එකක් හෙව්වේ. නැත්නම් අඩුම තරමේ වෑල්ඩිං කරන පොට් එකක් හොයන්නේ customize කරගන්න උබ එවපු ජාතියේ එකක් අරං ඒකට පෙට්ටියක් වගේ එකක් ගහන්න gpu 3k ගහගන්න වගේ. කරුමෙක මහත 😑😑