~ කොහොමට ඉන්න තිබ්බ රටක්ද

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,316
    2,555
    113
    ඉතින් බන් රුපියල ඩොලර් එකට සාපේක්ෂව අඩුම 50ට වගේ තිබ්බ නම් කොයි තවම් දේවල් කරන්න තිබ්බද රට ඇතුලේ, මිනිස්සු සැපේ ඉන්නේ සැපේ
    Exchange rate එකෙන් economy එක සම්පූර්ණයෙන් determine වෙන්නේ නෑනේ... Eg: Japanese Yen vs Bangladeshi Taka...

    ඔය කාලේදී ඉතින් ලෝකේ කොහෙත් දේවල් හැදීගෙන එන කාලේ
    හැදීගෙන එන කාලේ ඔක්කොම free දෙන්න ගිහිං තමා කෙළෝගෙන තියෙන්නේ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,512
    53,696
    113
    Colombo
    යකෝ ඔය වටිනාකම තමයි දාල තියෙන්නේ අනිත් currency වලට සාපේෂව :rofl:

    ඒ කාලෙ බඩුවල ගනන් හොයල බලපන්.ඔක්කොම ශත ගනන්.

    ඒ කාලෙ රුපියලක් කියන්නෙ දැන් රුපියල් 1000 ක් විතර.ඒටත් වැඩිද මංද.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,657
    1,848
    113
    Even though the exchange rate is higher than the 60s, it does not mean, we cannot move forward..

    We just need political stability..

    Just imagine the cost of elections.. - billions..?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,588
    8,265
    113
    කැ@ ජෙප්පෝ ඒ කාලේ ගිණි තියපු ඒවයේ පාඩුවම කීයක්ද.. ඒ තරම් සල්ලියක් ඒ කාලේ නැති වුනා කියන්නේ රට මෙහෙමවත් තියෙනවා පුදුමයි..🥴



    88/89 රටේ ගමන් මඟ වෙනස් කළ JVP ත්‍රස්තවාදීන්ගේ කැරට්ටුව.!!!

    ▪️වී මෝල් ගිනිතැබීම් සහ විනාශ කිරීම්

    ♻️ යටියන වී මෝල

    ♻️ තෙඹුවන වී මෝල

    ♻️ හසලක වී මෝල

    ♻️ පලාබද්දර වී මෝල

    ♻️ රණ හංස වී මෝල - මොණරාගල

    ♻️ රන්න උණාකුරුව වී මෝල

    ♻️ අගුළුකොළපැලැස්ස වී මෝල

    ♻️ උරගහ වී මෝල - ගාල්ල

    ♻️ බද්දේගම මෝල - ගාල්ල

    ♻️ කිරිමැටිමුල්ල වී මෝල -මාතර

    ♻️ කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    ♻️ යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

    ♻️ යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    ♻️ යයා ලිර වී මෝළ - යාපහුව

    ♻️සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

    ♻️ රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

    ♻️ පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත

    ♻️ සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත

    ▪️1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.




    ඊලගට පත් වෙන රජය මේවා අල්ලලා මුංට නඩු දාන්න ඕන. මොකද ඔව්වා කරපු ලාල්ලා ප්‍රසිද්දියේ ගත්තා.