උඹල කිව්වට විස්වාස කරන එකක් නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    එක ගෑනු කෙනෙක් පොලිසියට පැමිණිල්ල දාන්න ඇවිත් තිබුණෙ පොල් උල හොරු ගෙනිහින් කියල :baffled:

    තව ගෑනු කෙනෙක් කුකුල්ලු 6 දෙනා නැති වුණා කියල. කුකුල්ලුද කිකිලියොද මං දන්නෑ. එහෙම තමා මට ඇහුණෙ

    අපිනං පොලිසියට අඩියක් තියන්නෙ නෑනෙ මේ වගේ පොඩි දේවල් වලට. මේ ගෑනු බලපල්ලකො :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    එක ගෑනු කෙනෙක් පොලිසියට පැමිණිල්ල දාන්න ඇවිත් තිබුණෙ පොල් උල හොරු ගෙනිහින් කියල :baffled:

    තව ගෑනු කෙනෙක් කුකුල්ලු 6 දෙනා නැති වුණා කියල. කුකුල්ලුද කිකිලියොද මං දන්නෑ. එහෙම තමා මට ඇහුණෙ

    අපිනං පොලිසියට අඩියක් තියන්නෙ නෑනෙ මේ වගේ පොඩි දේවල් වලට. මේ ගෑනු බලපල්ලකො :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    උබේ පුසා ඉස්සුවොත් පොලිසි යන්නේ නැද්ද උබ ??

    Angry Iraq GIF by Bashar
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,191
    113
    පොලෝසියට ගියා නම් උඹෙ වැඩේ කරගෙන ගෙදර වරෙං අනුන්ගෙ කුකුල්ලු ගැන හොයන්නැතුව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    මම දන්නවා උබ පොලිසි ගියේ පොලිස් වාර්ථාවක් ගන්න නේද ? උබර් දුවන්න ? 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    916
    1,505
    93
    එක ගෑනු කෙනෙක් පොලිසියට පැමිණිල්ල දාන්න ඇවිත් තිබුණෙ පොල් උල හොරු ගෙනිහින් කියල :baffled:

    තව ගෑනු කෙනෙක් කුකුල්ලු 6 දෙනා නැති වුණා කියල. කුකුල්ලුද කිකිලියොද මං දන්නෑ. එහෙම තමා මට ඇහුණෙ

    අපිනං පොලිසියට අඩියක් තියන්නෙ නෑනෙ මේ වගේ පොඩි දේවල් වලට. මේ ගෑනු බලපල්ලකො :lol:
    උබෙ අම්මගෙ සත දෙක කවුරු හරි අරං ගියානං උබත් යාවි තන් දෙකෙන් තෙල් වක්කර වක්කර.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,476
    6,085
    113
    :lol:
    අද හවස මං ටවුන් එකට ගියා කඩෙන් පාන් භාගයකුයි පරිප්පුයි ගන්න. එනගමන් අර කලින් කිව්ව පොලිසිය පැත්තෙන් තමයි ආවේ.

    ඔය පොලිසිය ඉස්සරහා අර පොල් උල නැතිවුණා කියපු ගෑනියි, කුකුල්ලු නැතිවුණා කියපු ගෑනියි දෙන්නම තාම එතන බං. උන් දෙන්නා මොකක් හරි වලියක් දාගෙන පාර අයිනේ නැමීගෙන කාටදෝ බණිනවා.

    මං ඉතිං ඕවට හොට දාන්න යන්නෙ නෑනෙ, උඹලා දන්නවනෙ මං ගැන. මං නිකං බිම බලාගෙන හෙමින් හෙමින් ආවා.

    ඇවිත් නිකමට වගේ ඔළුව උස්සලා බලද්දී... අර කුකුල්ලු නැතිවුණා කියපු ගෑනියෝ, ඒකි සාරියක් ඇඳලා හිටියේ. ඒකි පාර අයිනේ තිබ්බ බංකුවකට නැමෙනකොටම සාරි පොට අහකට වෙලා, ඒකිගේ පුක මුළුමනින්ම වගේ මට පෙනුණා බං යකෝ... මගේ ඇස් දෙක උඩ ගියා! මං ජීවිතේට ඔහොම දෙයක් සිරාවටම දැකලා නෑනේ. මට මොකක්ද වගේ වුණා. මගේ පපුවත් ගැහෙන්න ගත්තා බං. මං හිතන්නේ ඒකි යටට මොකුත් ඇඳලත් නෑද මන්දා. මං දන්නෙ නෑ ඉතිං, මට පෙනුණ විදිහටයි මං මේ කියන්නේ
    මං ඉතිං එතනින් මාරු වෙන්නමයි හැදුවේ. උඹලා දන්නවනෙ මං ගැන, මං ඕවා පස්සේ යන එකෙක් නෙවෙයිනේ. ඒත් මන්දා බං... මගේ ඇඟ ඇතුළෙන් මොකක්ද වුණා වගේ දැනුණා. මට මාව පාලනය කරගන්න බැරිවුණා. හොල්මනක් වැහුණා වගේ මං ඒකි ළඟටම ගියා බං.

    වටපිට බැලුවා, කවුරුත් නෑ වගේ. මං හෙමින් සැරේ මගේ අත අරන්... ඒකිගේ පස්ස උඩින් තියලා හෙමින් අතගෑවා බං! 🖐🍑

    අම්මෝ... මට දැනුණු හැඟීම කියන්න තේරෙන්නේ නෑ. මුළු ඇඟම හිරිවැටිලා ගියා. මං ජීවිතේට ගෑනියෙක්ගේ එහෙම තැනක් අල්ලලා නෑනේ බං සිරාවටම. ඒකිගේ පස්ස මාර සිනිඳුයි බං. මං දන්නෙ නෑ ඉතිං, මට දැනුණු විදිහයි මං මේ කියන්නේ.

    හැබැයි අල්ලලා තත්පර දෙකක් ගියේ නෑ, ඒකි 'මොකද තමුසෙ කරන්නේ?' කියලා එකපාරටම හැරුණා බං!
    මං බයවෙච්ච පාර 'අනේ නංගි සමාවෙන්න, මං හිතුවේ මගේ කුකුළෙක් මෙතන ඉන්නවා කියලා... අතගාලා බැලුවේ පිහාටුද කියලා' කියලා මාරම ගොන් කතාවක් කිව්වා. කියල මං දිව්වා බං බේරෙන්න. දිවිල්ලක් දිව්වා බුදු අම්මෝ... මගේ සෙරෙප්පු දෙකත් පාරේ දාලා ආවේ.

    දැන් මට තියෙන ප්‍රශ්නේ, ඒකි පොලිසිය ඉස්සරහනේ හිටියේ. ඒකි මට විරුද්ධවත් පැමිණිල්ලක් දැම්මද දන්නෑ බං 'කුකුළා හොයන්න ඇවිත් පස්ස අතගෑවා' කියලා. මට දැන් බයේ බෑ. හිරේ යන්න වෙයිද බං මේ වගේ පොඩි දේකට?

    ලංකාවේ ගෑනු ඉස්සරහට නැමීගෙන ඉන්නෙම පිරිමින්ව අමාරුවේ දාන්න බං. මට නං පිස්සු වගේ දැන්.


    ප.ලි. - දුවපු දිවිල්ලට කකුලේ තුවාලේ පෑරිලා, දැන් සැරව ගලනවා බං. හෙට ඉස්පිරිතාලේ යන්න වෙයි වගේ

    :lol:
     
    Last edited: