පිරිමි 6යි මාස 6යි

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පිරිමි 6යි මාස 6යි

ඇත්තම කතාවක්ද දන්නේ නැතත් සෑහෙන දුරකට වෙන්නත් බැරි නෑ. :confused:

ජනවාරි
මම මොඩ්ලින් කළේ අවසානයේ නිළියක් වෙන්න බලාගෙන.ඉතින් මට චමින්ද මාරසිංහ වගේ ඩිරෙක්ටර් කෙනෙක් කතා කළාම නොගිහින් පුළුවන්ද? එයාගෙන් තමයි නාලිකා වජිරා සුභා වගේ හිට් සෙට් එකක්ම එළියට ආවේ. මං හිතනනේ එයා මට කතා කරන්නේත් මෙගා එකක මේන් රෝල් එකකට. ආව්…. ආව්.… හරියටම කියපු වෙලාවට මම එතැනට ගියා. තව කෙල්ලෝ අට දෙනෙක් හිටිය මාත් එක්ක ස්ක්‍රීන් ටෙස්ට් එකට. ආපෝ…. සමහර එවුන් ඩිරෙක්ටර් දිහා බලන්නේ හරියට පිරිමි දැකලා නෑ වඟේ. මම නම් ආත්මගරුත්වය තියාගෙන ගියපු වැඩේ කරල ගෙදර ආවා. ඇත්තම කියනවා නම් ඒ ඩිරෙක්ටර් මාර හොඳයි. අපිට පැය භාගයක විතර ලෙක්චර් එකක් දුන්නා. ෆීල්ඩ් එක ගැන. බොරු කියලා කෙල්ලෝ රවට්ටගන්න මිනිස්සු ගැන. ඇත්තටම කියන්නේ මෙයා ඒව අහද්දි ඇඟ හිරිවැටෙනවා . එයා කිව්ව මේ ෆීල්ඩ් එකේ මහත්වරු, සර්ලා ,බොස්ලා නෑ ඉන්නේ ඔක්කොම අයියලා, අක්කලා නංගිලා මල්ලිලා කියලා. ඒ නිසා එයාටත් සර් නොකියා චමින්ද අයිය කියන්නලු.
ස්කීන් ටෙස්ට් එක තිබුණු දවසට පහුවැනිදා චමින්ද අයිය මට කතා කරල කිව්ව මාව චරිතෙකට තෝරගත්තා කියලා. ඒ වෙලාවේ දැණුන සතුට නම් වචනවලින් කියන්න බෑ පිටපත ගැන කතා කරන්න හවස එයාගෙ එපාට්මන්ට් එකට එන්න කිව්ව. මම ඒ වෙලාවෙම ගමේ පුංචිට කතා කරලා විස්තරේ කියන්න හිතණත් ආපහු නතර කර ගත්තා ඉරිසියාකාරි දැන් ඉතින් මාව ටී.වී. එකේ හැමදාම දකිද්දි පැළිලා මැරෙයි කියලා හිතලා.
මම ත්‍රීවීල් එකකින් චමින්ද අයියගේ එපාට්මන්ට් එකට ගියා. එඅ අස්සෙ සිසිර කියල මේකප් ආර්ටිස් කෙනෙක් කතා කර කර වද දෙනවා. මිනිහ මට උදවු කරන්නම්ලු. මම හරි ලස්සනයිලු. පිස්සුද කොහෙද? ෂුවර් එකට නංගි මල්ලි කෙනෙක් වෙන්න ඇති. ඊයා…. මට නං ඒ වගේ එවුන් මතක් වෙද්දිත් අප්පිරියයි.
චමින්ද අයිය පව්. ලෝකෙම දිනුවත් හදවතින් හඩා වැටෙන මිනිසෙක්. මාව උප ප්‍රධාන චරිතෙකට තෝරාගෙන කෙල්ලෝ අරක්කු බොන්නෙ නැති නිසා මටම කියලා වෙනම වයින් එකක් ගෙන්නල. එදා දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. චමින්ද අයියා ඩ්‍රාම එක ඉවර වුණාම එයාගේ ඩිවෝස් එක ලැබුණාම මාව බඳින්න පොරොන්දු වුණා. උදේ මම බෝඩිමට ආවේ හිතේ හැටියට ආදරේ කරල.

15875475_1298017920293167_799690036689992081_o-594257caacd55__880.jpg
පෙබරවාරි
ෂූටිං, ෂූටිං, ෂූටිං. උදේ දවල් රෑ ෂූටිං. චමින්ද අයිය කිව්ව මේ ඩ්‍රාමා එක ටෙලිකාස්ට් වෙනකල් වෙන ඩ්‍රාමා භාරගන්න එපාලු. අපේ ටෙලි නාට්ටියෙ නිෂ්පාදකගෙ නම අජන්ත. දැනට ටෙලි විසි දෙකක් ප්‍රොඩියුස් කරල තියෙනව. එන්නෙත් බෙන්ස් එකේ. අම්මෝ…. ගහන පර්ෆියුම් එකේ සුවඳ තාමත් එනව වඟේ එයාගෙ ඊළඟ ටෙලියෙ මාව ප්‍රධාන චරිතෙට ගන්නම්ලු. අනේ මන්ද මට මේව ඇහෙද්දි නිකං පිස්සු වඟේ අජන්ත අයියා කිව්ව දෙන්න අතරෙ තියෙන දේවල් කවුරුවත් දැනගන්නවට එයා ආස නෑ කියල. ඔය කියන්නේ මේව චමින්ද අයියට කියන්න එපා කියලනෙ. මොකෝ මට තේරෙන්නෙ නැත්තෙ.
සල්ලි තිබුණට අජන්ත අයිය ළඟ බොරු සෝබන තිබුණෙ නෑ. කෙළින් මිනිහ. අපි එයාගෙ ඊළඟ ඩ්‍රාම එකෙ පිටපත ලියන පද්මකාන්ත අන්කල් හම්බවෙලා ගොඩක් දේවල් කතා කළා…. සොරි සොරි පද්මසිරි අයිය(අයිය කිව්වට මොකද මූට පුත්තලං බූරුවො දහයකගෙ වයස). එයාගෙ ගෙදර සම්මාන පිරිලා. ඒව දිහා බල බල මමත් හීන මැව්ව.

අප්‍රේල්
මම ප්‍රධාන නිළියට රඟපාන පළමුවැනි ඩ්‍රාමා එකේ ප්‍රධාන නළුවට රඟපෑවේ සපුමල් දිසානායක. ගෑනු පෙරේතයෙක්. සමහර ලව් සීන් රඟපානකොට මූ මගේ දිහා බලන්නේ ගිලින්න වඟේ අපි දෙන්න හොඳට අඳුර ගත්තාම රඟපාන්න ලේසියිලු. ආධ්‍යාත්මිකව එකතු වෙන්න ඕන කියන්නෙ. මල විකාර. ඔය එන්නෙ පොල් පැළේ කන්න තමයි. ඒව කොහෙද මාත් එක්ක. මිනිහ අඳුරන පත්තර හතර – පහකට කතාකරල මට කවර්පේජ් සෙට් කරල දුන්න. ආපෝ…. ඒ එන ෆොටෝග්‍රැෆස්ලත් මහ වලත්තයො.. ගවුම හදන්න වගේ ඇවිත් කකුල අතගානවා. :confused:සපුමල් සමහර සීන් මම හරියට බැරිව වාත වෙනකොට මාරා හෙල්ප් එකක් දුන්නා වැඩේ ගොඩදාගන්න. හැමෝම හිතාගෙන ඉන්නේ අපි දෙන්න යාළුවො කියල. එහෙම වෙන එක හොඳයි ඉතින්. සපුමලුත් දන්න ඩිරෙක්ටර්ස්ලට කතාකරල මට වැඩ සෙට් කරල දුන්න. දවසක් හදිසියෙම රෑ සපුමල් මාව හම්බවෙන්න ඕන කිව්ව. කවුරුත් දැක්කොත් හරිනෑනෙ කිව්වම කියනව ඔහොම බයවෙලා මේ ගමන යන්න බෑ රැඩිකල් තීරණ ගන්නලු.
කමක් නෑ කියලා මම කාමරේට එන්න කිව්ව. අපෝ …. කෙල්ලෙක් ඉස්සරහ හැසිරෙන්නවත් දන්නේ නෑ. හරිම කුපාඩියෙක්. මම බොහොම අමාරුවෙන් තමයි ෂේප් වුණේ. පහුවැනිදා අර මේකප් ආර්ට්ස් සිසිර කතාකරල අහනවා ඔයා සපුමල් එක්ක ඊයෙ රෑ නිදාගත්තද කියලා. මට මාරය නැග්ඟා බැන්න අම්ම මුත්ත නැතිවෙන්නම. අර සපුමලය හතර වටේටම කියල ෆීල්ඩ් එකේ මාව නෝණ්ඩි කරල. පුදුම පිරිමි තමයි. සිසිරය කියනවා කවුරු මොනව කීව්වත් මාව විශ්වාසයිලු. මාව ලැබුණෙ නැතිනම් මැරෙනවලු. මට නම් පිරිමි සංහතියම එපා වෙනව මෙහෙම නාහෙන් අඩන පිරිමි දැක්කම.

ජුනි
අපේ ඩ්‍රාම දෙක පෙන්නන්න චැනල් එකක් නැතිලු. ටී.වී. චැනල්වලට පගාව දුන්නට පස්සේ පෙන්නන්න වෙන්නෙ පාඩුවටලු. අනේ මන්ද මටත් වෙන්නේ පුදුම දේවල් තමයි. ඩිරෙක්ට කතා කරල කියනව ඇමති කෙනෙක් හරහා වැඩේ ගොඩදාගමුලු. මොනව කරනානද මම ඉතින් ඇමතිව හම්බවෙන්න ගියා.
ඔයා මට සලකන විදියට තමයි හම්බවෙන චැනල් එක තීරණය වෙන්නේ. එහෙම ඇමතියා කියනකොටම මට මතක් වුණේ අපේ ගම. ගමේ එවුන්ට පේන ටී.වී. චැනල් එකක මේක දාගන්නත් එපැයි. ලෝබ නැතිව ඇමතිතුමා මට ඕන කරන චැනල් එකටම අපේ ඩ්‍රාම එක දාලා දුන්න. අපොයි දෙවියනේ මම ඒ වෙනුවෙන් වින්ද දුක.මේකප් ආර්ටිස් සිසිර ගැන වෙලාවකට මට පව් කියලත් හිතෙනවා. මගේ මත්තෙම නැහෙන්න හදනවනෙ.:oo: මේ තරම් ආදරයක්. අනේ මං දන්නේ නෑ. මං හිතන්නේ මාව පතාගෙන ආපු කෙනා සිසිර වෙන්න ඇති.

  • සුපුන් රත්නායක
සම්පූර්ණ කතාවම කි‍යවන්න
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනික නිළියක් වෙන්න ගියාම ඔක්කොම අරින එක සාමාන්‍ය දෙයක්
    අපිත් එක්ක ඉගෙන ගත්ත කෙල්ලෙක් පොඩි ටෙලියකට සෙට් වෙලා අන්තිමට තේ හදපු කොල්ලට කියලත් ඇරගෙන ඇවිත් තිබ්බෙ
    ඒකි හරකි වගේ හොඳම යාළු කෙල්ලෙක්ට සීන් එක කියලා අන්තිමට මුළු ඉස්කෝලෙම දැන ගත්තා :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අනික නිළියක් වෙන්න ගියාම ඔක්කොම අරින එක සාමාන්‍ය දෙයක්
    අපිත් එක්ක ඉගෙන ගත්ත කෙල්ලෙක් පොඩි ටෙලියකට සෙට් වෙලා අන්තිමට තේ හදපු කොල්ලට කියලත් ඇරගෙන ඇවිත් තිබ්බෙ
    ඒකි හරකි වගේ හොඳම යාළු කෙල්ලෙක්ට සීන් එක කියලා අන්තිමට මුළු ඉස්කෝලෙම දැන ගත්තා :rofl:

    මරු හොඳම යාළුවා :rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අනික නිළියක් වෙන්න ගියාම ඔක්කොම අරින එක සාමාන්‍ය දෙයක්
    අපිත් එක්ක ඉගෙන ගත්ත කෙල්ලෙක් පොඩි ටෙලියකට සෙට් වෙලා අන්තිමට තේ හදපු කොල්ලට කියලත් ඇරගෙන ඇවිත් තිබ්බෙ
    ඒකි හරකි වගේ හොඳම යාළු කෙල්ලෙක්ට සීන් එක කියලා අන්තිමට මුළු ඉස්කෝලෙම දැන ගත්තා :rofl:

    :P
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    පිරිමි 6යි මාස 6යි

    ඇත්තම කතාවක්ද දන්නේ නැතත් සෑහෙන දුරකට වෙන්නත් බැරි නෑ. :confused:

    ජනවාරි

    මම මොඩ්ලින් කළේ අවසානයේ නිළියක් වෙන්න බලාගෙන.ඉතින් මට චමින්ද මාරසිංහ වගේ ඩිරෙක්ටර් කෙනෙක් කතා කළාම නොගිහින් පුළුවන්ද? එයාගෙන් තමයි නාලිකා වජිරා සුභා වගේ හිට් සෙට් එකක්ම එළියට ආවේ. මං හිතනනේ එයා මට කතා කරන්නේත් මෙගා එකක මේන් රෝල් එකකට. ආව්…. ආව්.… හරියටම කියපු වෙලාවට මම එතැනට ගියා. තව කෙල්ලෝ අට දෙනෙක් හිටිය මාත් එක්ක ස්ක්‍රීන් ටෙස්ට් එකට. ආපෝ…. සමහර එවුන් ඩිරෙක්ටර් දිහා බලන්නේ හරියට පිරිමි දැකලා නෑ වඟේ. මම නම් ආත්මගරුත්වය තියාගෙන ගියපු වැඩේ කරල ගෙදර ආවා. ඇත්තම කියනවා නම් ඒ ඩිරෙක්ටර් මාර හොඳයි. අපිට පැය භාගයක විතර ලෙක්චර් එකක් දුන්නා. ෆීල්ඩ් එක ගැන. බොරු කියලා කෙල්ලෝ රවට්ටගන්න මිනිස්සු ගැන. ඇත්තටම කියන්නේ මෙයා ඒව අහද්දි ඇඟ හිරිවැටෙනවා . එයා කිව්ව මේ ෆීල්ඩ් එකේ මහත්වරු, සර්ලා ,බොස්ලා නෑ ඉන්නේ ඔක්කොම අයියලා, අක්කලා නංගිලා මල්ලිලා කියලා. ඒ නිසා එයාටත් සර් නොකියා චමින්ද අයිය කියන්නලු.
    ස්කීන් ටෙස්ට් එක තිබුණු දවසට පහුවැනිදා චමින්ද අයිය මට කතා කරල කිව්ව මාව චරිතෙකට තෝරගත්තා කියලා. ඒ වෙලාවේ දැණුන සතුට නම් වචනවලින් කියන්න බෑ පිටපත ගැන කතා කරන්න හවස එයාගෙ එපාට්මන්ට් එකට එන්න කිව්ව. මම ඒ වෙලාවෙම ගමේ පුංචිට කතා කරලා විස්තරේ කියන්න හිතණත් ආපහු නතර කර ගත්තා ඉරිසියාකාරි දැන් ඉතින් මාව ටී.වී. එකේ හැමදාම දකිද්දි පැළිලා මැරෙයි කියලා හිතලා.
    මම ත්‍රීවීල් එකකින් චමින්ද අයියගේ එපාට්මන්ට් එකට ගියා. එඅ අස්සෙ සිසිර කියල මේකප් ආර්ටිස් කෙනෙක් කතා කර කර වද දෙනවා. මිනිහ මට උදවු කරන්නම්ලු. මම හරි ලස්සනයිලු. පිස්සුද කොහෙද? ෂුවර් එකට නංගි මල්ලි කෙනෙක් වෙන්න ඇති. ඊයා…. මට නං ඒ වගේ එවුන් මතක් වෙද්දිත් අප්පිරියයි.
    චමින්ද අයිය පව්. ලෝකෙම දිනුවත් හදවතින් හඩා වැටෙන මිනිසෙක්. මාව උප ප්‍රධාන චරිතෙකට තෝරාගෙන කෙල්ලෝ අරක්කු බොන්නෙ නැති නිසා මටම කියලා වෙනම වයින් එකක් ගෙන්නල. එදා දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. චමින්ද අයියා ඩ්‍රාම එක ඉවර වුණාම එයාගේ ඩිවෝස් එක ලැබුණාම මාව බඳින්න පොරොන්දු වුණා. උදේ මම බෝඩිමට ආවේ හිතේ හැටියට ආදරේ කරල.
    15875475_1298017920293167_799690036689992081_o-594257caacd55__880.jpg
    පෙබරවාරි

    ෂූටිං, ෂූටිං, ෂූටිං. උදේ දවල් රෑ ෂූටිං. චමින්ද අයිය කිව්ව මේ ඩ්‍රාමා එක ටෙලිකාස්ට් වෙනකල් වෙන ඩ්‍රාමා භාරගන්න එපාලු. අපේ ටෙලි නාට්ටියෙ නිෂ්පාදකගෙ නම අජන්ත. දැනට ටෙලි විසි දෙකක් ප්‍රොඩියුස් කරල තියෙනව. එන්නෙත් බෙන්ස් එකේ. අම්මෝ…. ගහන පර්ෆියුම් එකේ සුවඳ තාමත් එනව වඟේ එයාගෙ ඊළඟ ටෙලියෙ මාව ප්‍රධාන චරිතෙට ගන්නම්ලු. අනේ මන්ද මට මේව ඇහෙද්දි නිකං පිස්සු වඟේ අජන්ත අයියා කිව්ව දෙන්න අතරෙ තියෙන දේවල් කවුරුවත් දැනගන්නවට එයා ආස නෑ කියල. ඔය කියන්නේ මේව චමින්ද අයියට කියන්න එපා කියලනෙ. මොකෝ මට තේරෙන්නෙ නැත්තෙ.
    සල්ලි තිබුණට අජන්ත අයිය ළඟ බොරු සෝබන තිබුණෙ නෑ. කෙළින් මිනිහ. අපි එයාගෙ ඊළඟ ඩ්‍රාම එකෙ පිටපත ලියන පද්මකාන්ත අන්කල් හම්බවෙලා ගොඩක් දේවල් කතා කළා…. සොරි සොරි පද්මසිරි අයිය(අයිය කිව්වට මොකද මූට පුත්තලං බූරුවො දහයකගෙ වයස). එයාගෙ ගෙදර සම්මාන පිරිලා. ඒව දිහා බල බල මමත් හීන මැව්ව.

    අප්‍රේල්

    මම ප්‍රධාන නිළියට රඟපාන පළමුවැනි ඩ්‍රාමා එකේ ප්‍රධාන නළුවට රඟපෑවේ සපුමල් දිසානායක. ගෑනු පෙරේතයෙක්. සමහර ලව් සීන් රඟපානකොට මූ මගේ දිහා බලන්නේ ගිලින්න වඟේ අපි දෙන්න හොඳට අඳුර ගත්තාම රඟපාන්න ලේසියිලු. ආධ්‍යාත්මිකව එකතු වෙන්න ඕන කියන්නෙ. මල විකාර. ඔය එන්නෙ පොල් පැළේ කන්න තමයි. ඒව කොහෙද මාත් එක්ක. මිනිහ අඳුරන පත්තර හතර – පහකට කතාකරල මට කවර්පේජ් සෙට් කරල දුන්න. ආපෝ…. ඒ එන ෆොටෝග්‍රැෆස්ලත් මහ වලත්තයො.. ගවුම හදන්න වගේ ඇවිත් කකුල අතගානවා. :confused:සපුමල් සමහර සීන් මම හරියට බැරිව වාත වෙනකොට මාරා හෙල්ප් එකක් දුන්නා වැඩේ ගොඩදාගන්න. හැමෝම හිතාගෙන ඉන්නේ අපි දෙන්න යාළුවො කියල. එහෙම වෙන එක හොඳයි ඉතින්. සපුමලුත් දන්න ඩිරෙක්ටර්ස්ලට කතාකරල මට වැඩ සෙට් කරල දුන්න. දවසක් හදිසියෙම රෑ සපුමල් මාව හම්බවෙන්න ඕන කිව්ව. කවුරුත් දැක්කොත් හරිනෑනෙ කිව්වම කියනව ඔහොම බයවෙලා මේ ගමන යන්න බෑ රැඩිකල් තීරණ ගන්නලු.
    කමක් නෑ කියලා මම කාමරේට එන්න කිව්ව. අපෝ …. කෙල්ලෙක් ඉස්සරහ හැසිරෙන්නවත් දන්නේ නෑ. හරිම කුපාඩියෙක්. මම බොහොම අමාරුවෙන් තමයි ෂේප් වුණේ. පහුවැනිදා අර මේකප් ආර්ට්ස් සිසිර කතාකරල අහනවා ඔයා සපුමල් එක්ක ඊයෙ රෑ නිදාගත්තද කියලා. මට මාරය නැග්ඟා බැන්න අම්ම මුත්ත නැතිවෙන්නම. අර සපුමලය හතර වටේටම කියල ෆීල්ඩ් එකේ මාව නෝණ්ඩි කරල. පුදුම පිරිමි තමයි. සිසිරය කියනවා කවුරු මොනව කීව්වත් මාව විශ්වාසයිලු. මාව ලැබුණෙ නැතිනම් මැරෙනවලු. මට නම් පිරිමි සංහතියම එපා වෙනව මෙහෙම නාහෙන් අඩන පිරිමි දැක්කම.
    ජුනි

    අපේ ඩ්‍රාම දෙක පෙන්නන්න චැනල් එකක් නැතිලු. ටී.වී. චැනල්වලට පගාව දුන්නට පස්සේ පෙන්නන්න වෙන්නෙ පාඩුවටලු. අනේ මන්ද මටත් වෙන්නේ පුදුම දේවල් තමයි. ඩිරෙක්ට කතා කරල කියනව ඇමති කෙනෙක් හරහා වැඩේ ගොඩදාගමුලු. මොනව කරනානද මම ඉතින් ඇමතිව හම්බවෙන්න ගියා.
    ඔයා මට සලකන විදියට තමයි හම්බවෙන චැනල් එක තීරණය වෙන්නේ. එහෙම ඇමතියා කියනකොටම මට මතක් වුණේ අපේ ගම. ගමේ එවුන්ට පේන ටී.වී. චැනල් එකක මේක දාගන්නත් එපැයි. ලෝබ නැතිව ඇමතිතුමා මට ඕන කරන චැනල් එකටම අපේ ඩ්‍රාම එක දාලා දුන්න. අපොයි දෙවියනේ මම ඒ වෙනුවෙන් වින්ද දුක.මේකප් ආර්ටිස් සිසිර ගැන වෙලාවකට මට පව් කියලත් හිතෙනවා. මගේ මත්තෙම නැහෙන්න හදනවනෙ.:oo: මේ තරම් ආදරයක්. අනේ මං දන්නේ නෑ. මං හිතන්නේ මාව පතාගෙන ආපු කෙනා සිසිර වෙන්න ඇති.

    • සුපුන් රත්නායක
    සම්පූර්ණ කතාවම කි‍යවන්න
    Meka attha wenna athi namawal poddak wenas karala dala wage