Temu සයිට් එකෙන් items ගෙන්නපු අය ඉන්නවද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    skynet worldwide express
    එලකිරි මචං 👍 මමත් test run එකකට temu දාන්න හිතන් ඉන්නේ, තව පොඩ්ඩක් ඉඳලා දාපු උන්ගෙන් අහලා බලලාම දානවා
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    එලකිරි මචං 👍 මමත් test run එකකට temu දාන්න හිතන් ඉන්නේ, තව පොඩ්ඩක් ඉඳලා දාපු උන්ගෙන් අහලා බලලාම දානවා
    10 usd minimum order value ekak teyanawa unge wada hodai ban quick and efficient wage penne mama tawa ekak damma ekath balalama keyannam
     

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    delivery super awl. skynet kiyala ekak. contact karagannath baha. mage item delivered kiyala thiyanawa eth hamaba une naha. refund eka dala thiyenne. thama process wela naha.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,775
    9,790
    113
    කියපු දිනයටත් කලින් ආවා. බඩු සුපිරි. 👌
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    Items low quality machan Temu eke. Lokuwata quality eka Wadak nathi items genwanna nam hodai.
    Ausi walatanam 6-10 days athara ship karanawa.
     
    • Like
    Reactions: kinkon