ජෙපි රජයට උන සුළු වැරදි list කරමු 📝

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    "බොහෝ අය මත හදනවා මේක 2022 වගේමයි ගෝඨා ට වුන දේමයි කියලා....මතක තියාගන්න එහෙම වෙන්නෙ නෑ.."
    -අනුර කුමාර දිසානායක-
    මේ කතාව 100%ක් ම හරි ජනාධිපතිතුමෝ😌🤧
    මොකද එදා වගේ කොරෝනා වසංගතයක් මේ රට අතුලෙ නෑ..
    ඒ නිසා මේ රට ලොක්ඩවුන් කරන්න ඕන වෙන්නෙ නෑ..
    රට අතුළේ මිනිස්සුන්ට රුපියල් ටික නැතිවෙන්නවත්,
    ඩොලර් ටික නැති වෙන්නවත් හේතුවක් ඇත්තෙම නෑ...
    මිනිස්සු රස්සා කරනවා..ඒ සල්ලි වලින් අමාරුවෙන් හරි කනවා බොනවා ජීවත් වෙනවා..
    කොරෝනා නැති නිසා, ඩොලර් වියදම් කරලා එන්නත්, පරීක්ශණ කට්ටල, ගෙන්වන්න ඕන වෙන්නෙ නෑ..
    කොරන්ටයින් කරන්න සල්ලි වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ..
    කොරන්ටයින් කරලා කන්න බොන්න 5000 ඒවා , රාජ්‍ය සේවකයින්ට වැඩ නැතුව මාසික පඩි නිකන් දෙන්න ඕනෙ වෙන්නෙ නෑ..
    ලොක්ඩවුන් කරලා නැති නිසා,
    සංචාරක කර්මාන්තයට බාධාවක් වෙන්නෙ නෑ..
    ලොක්ඩවුන් කරලා නැති නිසා,
    ගාමන්ට් ටිකේ රෙදි ටික, කුළුබඩු ටික, තේ රබර් ටික ගානට රට පැටවෙන නිසා අපනයන කර්මාන්තයට බාධාවක් වෙන්නෙ නෑ..
    ඒ හැමතැනින්ම ඩොලර් ටික ගාණට මේ රටට එනවා..
    ඒ වගේම පිටරටවල් වල ඉන්න මිනිස්සු ඩොලර් ටික ගානට මේ රටට එවනවා..
    මොකද, "ඩොලර් ටික එවන්න එපා, අපි කොහොමහරි කලා බීලා ඉන්නම්" කියලා කියන ඒ කාළකණ්ණි ටික අද විපක්ශෙ නෑ..
    ඩොලර් ටික හොරකම් කරයි කියලා ඩොලර් එවන්නෙපා කියන, උන්ගෙ මහ එවුන්ගේ කතා විශ්වාස කරන මෝ ඩ මිනිස්සු ටික අද විපක්ශෙ නෑ..
    උන් හැම එකාම අද ඉන්නෙ ආණ්ඩුව පැත්තේ...
    ඒ නිසා රටට ඩොලර් එන එකම ක්‍රමයක්වත් අද ඇහිරෙන්නෙ නෑ...
    ඒ වගේම ගොවියන්ට කාබනික පොහොර ගෙනත් දුන්නහම ඒ පොහොර නැවු වල අසූචි තියෙනවා කියලා බොරු කතා හදන එවුන්,
    කුඹුරුවලට බැහැලා පොහොර මිටි පොළේ ග ගහා ගොවියන්ව අවුස්සන එවුන් අද විපක්ශෙ නෑ..
    තෙල් බවුසර් ටික ආවහම ඒවා ශෙඩ් වලට නොයවා හංගන එවුන් ටික අද විපක්ශෙ නෑ..
    අද ඒ හැම එකාම ඉන්නෙ ආණ්ඩුව පැත්තෙ.
    ඒ වගේම සිංහල බෞද්ධ නායකයො පන්නන්න ,බෞ ද්ධ බලය ඉවර කරන්න , ඩයස්පෝරාවෙන්, ඇමරිකාවෙන් සල්ලි පොම්ප කරලා, මී හ ර ක්ව ගෝල්ෆේස් ලග්ගවන්නෙ නෑ..
    ඒ ෆෝම් වුනහම ගෙ වල් ගි නි තිය තිය මි නී ම ර ම ර රට විනාශ කරන එවුන් අද විපක්ශෙ නෑ..
    ඒ නිසා ඝෝඨාභයගෙ කාලෙ වගේ මේ රට වැටෙන්න ක්‍රමයක් කොහෙත්ම නෑ..
    කිසිම ක්‍රමයක් නෑ......
    මොකද ඝෝඨාභයට ආපු ප්‍රශ්න වලින් 10%ක්වත් මේ ආණ්ඩුවට නෑ....
    එහෙම රට වැටෙනවනම් ඒ තියෙන්නෙ මේ ආණ්ඩුවේ නොහැකියාවම විතරයි...
    මේ තරමට හරි ඩොලර් එක වැඩි වෙනවනම්,
    මේ තරමට හරි ඇණගන්නවනම්, ඒක මේ ආණ්ඩුවේ නොහැකියාවම විතරයි...
    වෙන බක්කක් නෑ...😣
     
    • Like
    Reactions: Inigo Montoya

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    Showtime GIF by Homeland
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,986
    27,367
    113
    මහ බැංකුවත් හොරාකාලා නීතිය නවලා වේසකමේ යවපු සක්කිලි බදු කොට අඟුරු කුමාර දිසානායක කැරි බල්ලා කලේ සුළු වැරදි නෙමෙයි. තව ආත්ම ගානක් හිරේ දාලා තියන්න ඕන වැරදි. 🤬 🤬 🤌 🤌 🤌 🤌 🤌
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,329
    2,963
    113
    ජපානේ හොකීඩාවෙන් උපාධියක් තියෙනවා කියලා කථානායක හොඳ උගතෙක් බව හිතලා සුළු වැරදීමකින් තමන්ගේ පක්ෂේ උගත් බව පෙන්නියම
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,955
    11,700
    113
    ලංකාවේ යක්ක පුත්තු ආන්ඩුව හොදයි කියන මැට්‍රික්ස් එක තමයි වංචාව

    මට ඇහිලා තියනෙවා

    කලින් ආන්ඩුව මේචචරක් වංචා කලා.බලපන් එකත් එක්ක මේ ආණ්ුඩව පට්ට අඩුයිනේ
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    846
    1,288
    93
    සින්හලු ආයෙ නන් රෙද්දක් ඇදන් ලපයට දෙන්නෙ නැ
    බැක් 2 රනිල් & නාමල්