Peugeot New 2008 GT

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක හොදයිද සිංහලු? දන්න එකෙක් ගුන දොස් කියහල්ලකො. දෙකයි දහයක් කියනවා. වාහනෙ interior නම් පට්ට! :cool:

    හැබැයි දැන් Carmart එක Leapmotor පස්සෙ යන හින්දා තව ටික කාලෙකින් Peugeotවලට පාට්ස් තියෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. :eek:

    MOiMVgt.jpeg

    mEufdgz.jpeg

    v4Q4TTD.jpeg

    EUj6DZX.jpeg

    s2nFLAh.jpeg

    H53aQBQ.jpeg

    EHN88Ok.jpeg

    ATyzIru.jpeg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කැතයි සිංහලයො

    ඇතුලෙ නම් පට්ට මචන්. හැබැයි ගෙදර එවුනුත් හරියකට මේ පින්තූර ටික බලන්නෙත් නැතුව "කැතයි!" කිව්වා. :(
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    487
    333
    63
    Home
    kitsooftlk.blogspot.com
    මේක හොදයිද සිංහලු? දන්න එකෙක් ගුන දොස් කියහල්ලකො. දෙකයි දහයක් කියනවා. වාහනෙ interior නම් පට්ට! :cool:

    හැබැයි දැන් Carmart එක Leapmotor පස්සෙ යන හින්දා තව ටික කාලෙකින් Peugeotවලට පාට්ස් තියෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. :eek:

    MOiMVgt.jpeg

    mEufdgz.jpeg

    v4Q4TTD.jpeg

    EUj6DZX.jpeg

    s2nFLAh.jpeg

    H53aQBQ.jpeg

    EHN88Ok.jpeg

    ATyzIru.jpeg
    Peugeot gana mage addakeem nam echchara sathutu dayaka natha. Namuth me aluth ewa kohoma weida danne na. API 407 206 wage ewa use kare.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    ඇතුලෙ නම් පට්ට මචන්. හැබැයි ගෙදර එවුනුත් හරියකට මේ පින්තූර ටික බලන්නෙත් නැතුව "කැතයි!" කිව්වා. :(
    ඇතුල නම් හොදයි එත් Design එක නම් කැතයි This design looks like a Mitsubishi L300 මචං :sorry:

    මටනම් මිට වඩා හොදයි Honda CRV එක


    2025-Honda-CR-V-Sport-Touring-Hybrid-4.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    Leyland බස් එකක bumper එකක් තියලා වගේනෙ කුකුළෝහ් 🙃 සැප නං ඇති හැබැයි. ඔය ගානට VEZEL එකක් ගත්තානං හොඳ නැද්ද Maintenance එහෙමත් එච්චර අවුලක් නෑනෙ ඒවාගෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Leyland බස් එකක bumper එකක් තියලා වගේනෙ කුකුළෝහ් 🙃 සැප නං ඇති හැබැයි. ඔය ගානට VEZEL එකක් ගත්තානං හොඳ නැද්ද Maintenance එහෙමත් එච්චර අවුලක් නෑනෙ ඒවාගෙ.

    Vezel Vezel every whereනෙ බං. වැගබ් ආර් ගානට වැටිලා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    මටනම් දැකලා නැග්ගා කෝටිපතියෝ :baffled: :baffled: :baffled:

    තිබ්බනම් මුදල් ගනිමි මමනම් :yes::yes::yes:

    ඔන්න ඔහේ කැමති තීරණයක් ගත්තනම්

    සුබ පතමි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ugly bn. CRV has better looks and reliability.

    https://paultan.org/2023/11/24/hond...um-than-old-fifth-gen/honda_crv_new_vs_old-2/

    If you are budget conscious, you can buy the VTi-L 5-seater trim for around 25 million.

    I personally don’t big vehicles machan. This is a compact SUV. Almost same size of Corolla.

    Country of origin?

    Spain machan.

    අඩෙ ගනින්කො ලැන්ඩ්කෲසර් 250 එකක්.

    ඒක ලගට ගියාම පට්ට ලොකුයි බං. :lol:
    ------ Post added on May 24, 2026 at 8:45 AM