ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,892
    1
    100,360
    113
    33
    Kalutara
    එහෙම කිව්වට රජයෙන් එකෙක් දානවා. පොලිසිය බොම්ඹයක් සෙට් කරලා ඌට ඇප දෙන්න බැරි කෙස් එකක් පැටළුවනෙ.

    මේකෙත් දරුවා අනාරක්ෂිතයි කිව්ව නන් ඇප නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ළමාරක්ෂණ එකෙන් එකේ ගැටලුවක් නෑ කීවා කියලානේ කියන්නේ.
    මේකෙන් මේ දරුවා නෙමෙයි අනාරක්ශිත වෙනත් දරුවො තමා අනාරක්ශිත.
     
    • Like
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඔය ආගමෙන් බොරුවට කරගන්න බැරි විනය නීති රෙද්දවල් දාගෙන අසහනේ වැඩිකරගන්නේ ඇයි ??
    එක්කෝ සාමන්‍ය මිනිස්සු වගේ ඉදපන් කෝ . මොන කරුමයක් ද මුන් .
    අන්තිමටම ගොදුරු කරගන්න ලේසි පොඩි උන් පිටින් යන්නේ මුන්ගේ ආගමික අසහනේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,960
    23,850
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    සැලොන් දොරක්නෙ දාල තියෙන්නෙ. කරන්න ඕන නම් එළියට ගියා කරගත්ත. බැඳල නෑනෙ. ඒ කරන දේවල් වලට ආගමට හංවඩු ගහල වැඩක් නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,943
    24,356
    113
    tracing Geo-location.. ... ...
    ඔක්කොම තියෙනවා, හැබැයි අර ඩොක්ට කෙනෙක්ව රේප් කලා කියලා මේ තරක් සාක්ශි නැතුව ඒ මනුස්සයට දස වද දීලා මීටත් වඩා වැඩි කාලයක් ඇප නොදී ඇතුකට දාපු හේතුව කියල නෑ.

    හේතුව ඉතිං connections

    It's not what you did. It's who you know.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    සැලොන් දොරක්නෙ දාල තියෙන්නෙ. කරන්න ඕන නම් එළියට ගියා කරගත්ත. බැඳල නෑනෙ. ඒ කරන දේවල් වලට ආගමට හංවඩු ගහල වැඩක් නෑ.
    මොකද වැඩක් නැත්තේ ?
    උන් ඕන වැරද්දක් කරල අපි රහත් වෙලා නෑ පෘථක්ජන පෘථක්ජන ගානවා .
    එහෙනම් උන් මිනිස්සු වදින්න එද්දිත් කියනන් ඕනේ අපිට වදින්න එපා . අපිත් උබල වගේම පෘථක්ජන පෘථක්ජන කියලා . උන්ට සැලකිලි ගන්න විතරක් අමුතු මිනිස්සු , සාමන්‍ය නොවන මිනිස්සු වගේ හැසිරෙනවා . වරදිකරාම පෘථක්ජන !!
    ඔය අසහනේ තියෙන්නේ කරගන්න බැරි විනය නීති නේ බන් . ඕවා නැති කරල ඕන නම් හමුදුරුවන්ට ගෑනියෙක් පන්සලේ තියාගන්න වගේ චාන්ස් එකක් දුන්න නම් හරි .

    උනුත් අපි වගේම කන බොන සාමන්‍ය මිනිස්සු ටිකක් විතරයි . වෙන කිසි වෙනසක් නෑ . අපි නිකන් බොරු සංකේතාත්මක චරිත හිතින් හදාගෙන වදිනවා . ඒ විදියට උන් හැසිරෙනවා කියලා හිතල . මාට්ටු උනාම උනුත් අපි කරපු දේවල් ම කරනවා කියලා අවුල් යනවා .
     
    ඔක්කොම එහෙම නෑනෙ. ඇයි එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට මුලු සංඝ සමාජයටම බනින්නෙ.

    මෙහෙම කියහන් මම පිටරට පුරවැසියෙක්. මම ඔහොම ලංකාවෙ නිව්ස් එකක් දකිනව. එතකොට මන් උඹට කියනව උඹ ජාරා මිනිහෙක් උඹල ඔක්කොම ජරා මිනිස්සු. ඔය නීති ටික අයින් කරල හිටියනම් හරි නෙ.. අපෙන් ණය ආධාර මුකුත් ඉල්ලන්න එපා. දෙද්දි අපි ගෝත්‍රිකයි කියල කියහන් කියල.

    විනය පරීක්ෂණයක් තියලා ශාසනෙන් නෙරපන්නෙ නැති අවුලක් තියෙනව. ඒක වෙලත් තියෙන්නෙ ගිහියො අතපොවල තියෙන නිසා. සංඝාධිකරණයෙන් දඬුවම් දුන්නම සාමාන්ය නීති අධිකරණයට යනව. බුද්ධ ශාසන අමාත්ය්ංශයෙ ඉන්න උන් අනෙක් පැත්තෙන් ශාසනේ කන්න මාන බලනව.
     
    දැන් කවුද එහෙම නෑ කියලා උබට හරියටම කියන්න පුලුවන් එකා ?
    කවුද විනය පරීක්ෂණ කරන්නේ ??
    අර අටමස්තානදිපති වගේ උඩ ඉන්න සෙට් එකද ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113
    දැන් කවුද එහෙම නෑ කියලා උබට හරියටම කියන්න පුලුවන් එකා ?

    කලිනුත් කියලා ඇති.

    ගොතටුවේ රේවත හාමුදුරුවෝ, අංගන්ගොඩ පඤ්ඤාවංස හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොන්ගේ බනක් අහලා බලපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    මම නම් කියන්නේ ඔය ආගමෙන් බොරුවට කරගන්න බැරි විනය නීති රෙද්දවල් දාගෙන අසහනේ වැඩිකරගන්නේ ඇයි ??
    එක්කෝ සාමන්‍ය මිනිස්සු වගේ ඉදපන් කෝ . මොන කරුමයක් ද මුන් .
    අන්තිමටම ගොදුරු කරගන්න ලේසි පොඩි උන් පිටින් යන්නේ මුන්ගේ ආගමික අසහනේ
    මේ තර්කේ හැටියට නීති මොකුත් ඕනි නෑනෙ බං එහෙම බැලුවොත්. නීති හින්දා අසහනේ වැඩි වෙනවා කියලා ඔක්කොම අයින් කරන්න තියෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,638
    113
    Homagama
    පොලිසිය ඇප දෙන තැනටම වැඩේ සැලැස්සුවා.
    ඇටර්නි ජෙනරල් පලාතකවත් නැ.
    පොල්පිතිරාජ් අනස්තිසියා ගහගෙන ලේසිනේ ගහගන්නත්.

    මහින්දට හිටියා සාරුව ලියනගේ සුනිල්
    අනුරට ඉන්නවා පල්ලේගම හේමරතන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,960
    23,850
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කලිනුත් කියලා ඇති.

    ගොතටුවේ රේවත හාමුදුරුවෝ, අංගන්ගොඩ පඤ්ඤාවංස හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොන්ගේ බනක් අහලා බලපන්.
    රේස් දුවන අස්වයන්ට ඇස් වලට කවර් දානව. ඒ අස්වයන්ට පේන්නෙ ඩිරෙක්ට් ඉස්සරහ විතරයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    ඔක්කොම එහෙම නෑනෙ. ඇයි එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට මුලු සංඝ සමාජයටම බනින්නෙ.

    මෙහෙම කියහන් මම පිටරට පුරවැසියෙක්. මම ඔහොම ලංකාවෙ නිව්ස් එකක් දකිනව. එතකොට මන් උඹට කියනව උඹ ජාරා මිනිහෙක් උඹල ඔක්කොම ජරා මිනිස්සු. ඔය නීති ටික අයින් කරල හිටියනම් හරි නෙ.. අපෙන් ණය ආධාර මුකුත් ඉල්ලන්න එපා. දෙද්දි අපි ගෝත්‍රිකයි කියල කියහන් කියල.

    විනය පරීක්ෂණයක් තියලා ශාසනෙන් නෙරපන්නෙ නැති අවුලක් තියෙනව. ඒක වෙලත් තියෙන්නෙ ගිහියො අතපොවල තියෙන නිසා. සංඝාධිකරණයෙන් දඬුවම් දුන්නම සාමාන්ය නීති අධිකරණයට යනව. බුද්ධ ශාසන අමාත්ය්ංශයෙ ඉන්න උන් අනෙක් පැත්තෙන් ශාසනේ කන්න මාන බලනව.
    The problem is that there's no actual care for Buddhism by the chief prelates. They are there to live in luxury and partake the fortunes that come to them. That's the truth whether you like it or not.
    Sangha order today is you enjoy life you get, and try to go even higher to get more luxuries.

    Those who are in lucrative temples enjoy what they inherit, while others try to get there by all means.

    I never bend down to anyone wearing the robes merely because of the daily loudspeaker pirith torture. If there was law in the country it will be banned. Or, of the monks had compassion they would voluntarily stop it. But neither is present in Sri Lanka.

    So basically you wear a robe and wreak havoc as you desire, and people will continue to provide you with all luxuries as you desire.

    "Not every monk is same" is a fairytale suitable for little kids.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    පොලිසිය ඇප දෙන තැනටම වැඩේ සැලැස්සුවා.
    ඇටර්නි ජෙනරල් පලාතකවත් නැ.
    පොල්පිතිරාජ් අනස්තිසියා ගහගෙන ලේසිනේ ගහගන්නත්.

    මහින්දට හිටියා සාරුව ලියනගේ සුනිල්
    අනුරට ඉන්නවා පල්ලේගම හේමරතන
    මෙහෙම චොර කරන එක තමා නියම බෞද්ධ විරෝධී වැඩ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    මේ තර්කේ හැටියට නීති මොකුත් ඕනි නෑනෙ බං එහෙම බැලුවොත්. නීති හින්දා අසහනේ වැඩි වෙනවා කියලා ඔක්කොම අයින් කරන්න තියෙන්නේ.
    දැන් මොන නීතියෙන් ද මිනිස්සුන්ගේ ස්වභාවික අවශ්‍යතා කරන්නම එපා කියලා තියෙන්නේ ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    දැන් මොන නීතියෙන් ද මිනිස්සුන්ගේ ස්වභාවික අවශ්‍යතා කරන්නම එපා කියලා තියෙන්නේ ??
    ස්වාභාවික අස්වාභාවික කියලා වෙන් කරගන්න තැනින්ම තමා බලන්න වෙන්නේ
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,224
    93
    ඇප දුන්න එක නෙවෙ යකො අවුල
    ඇප දෙන්න බැරි වරදකට, ආන්ඩුවෙ සපොට් එක ඇතුව, ඇප දෙන තැනට වැඩ කරපු එක.

    එක අතකට හොද වැඩෙ බන්
    පුක උඩ දාගෙන, ගිහින් 1000 - 5000 පුදාල එනව
    ඔහොම වෙල මදි ponna සින්හලුන්ට
    සිවුරු ගෙදරට ඇවිල්ල හූකල යන තැනට රට එන්න ඕන

    එත් මුන් ශාධු ශාදු ගගා ඉදිවි

    ලමය ගැන දුකයි, එකෙ තර්කයයක් නැ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,066
    113
    ඔක්කොම තියෙනවා, හැබැයි අර ඩොක්ට කෙනෙක්ව රේප් කලා කියලා මේ තරක් සාක්ශි නැතුව ඒ මනුස්සයට දස වද දීලා මීටත් වඩා වැඩි කාලයක් ඇප නොදී ඇතුකට දාපු හේතුව කියල නෑ.
    මටත් තියෙන ප්‍රශ්නෙ මේකයි. හාමුදුරුවන්ට ඇප හම්බෙච්ච එකත් මට ප්‍රශ්නයක් නෑ මොකද රිමාන්ඩ් කිරීම කියන්නෙ දඬුවම් කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒත් වාහන accident වලට පවා රිමාන්ඩ් කරල මේවට නැතිවෙන්නෙ කොහොමද ඇප පනත අනුව කියන එකයි ප්‍රශ්නෙ.

    ඌට ලෝයර්ලා නගින්න බෑ කිව්වා.

    😂
    අනිවා. ඌට එක ලෝයර් කෙනෙක්වත් පෙනී ඉඳියෙ නෑ. හාමුදුරුවන්ට ලෝයර්ස්ලා 40 ක් පෙනී ඉඳල වොයිස් කටුත් දෙනව. නියම දෙපිටකාට්ටුවො.
    ------ Post added on May 24, 2026 at 1:56 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    ස්වාභාවික අස්වාභාවික කියලා වෙන් කරගන්න තැනින්ම තමා බලන්න වෙන්නේ
    මිනිස්සු ප්‍රජනනය ස්වභාවික නෑ කියලා ද උබ කියන්නේ ??

    ඇයි ආගමෙන් ප්‍රජනනය ට සිමා දාන්නේ ???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    මිනිස්සු ප්‍රජනනය ස්වභාවික නෑ කියලා ද උබ කියන්නේ ??
    ප්‍රජානනය ස්වාභාවික නිසා ඒ සම්බන්ධ නීති එපා කියලද උබ කියන්නේ. 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    ප්‍රජානනය ස්වාභාවික නිසා ඒ සම්බන්ධ නීති එපා කියලද උබ කියන්නේ. 🤔
    ප්‍රජනනය සම්බන්ද නීති නෙවෙයි නේ . . මම හරියට කිව්වා ..
    ප්‍රජනනය කොහොමටත් එපා කියලා තනන්ම් කරපු නීති මොනවද ?