ලංකාවේ ළමා දුෂකයෝ, කුඩු කාරයෝ, හොර ගණයෝ, ස්ත්‍රී දුෂකොයෝ, දේශපාලුවෝ වග එවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ සහ දුෂණය උන ලමය්, අසදාරණයට ලක්වෙලා ඉන්න මුදල් නැති අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ගේ details site එකක් හදල public කරන්න.
මේවල data කොහොමද බන් ගන්නේ, උසාවි වාර්තා online තියනවා නේද? AI බස්සල aggregate කරලා site එක auto update වෙන්න හැදුවනම් හරි.
මේ හැම නඩුව ගැන මිනිස්සුන්ට comment කරනත් පුළුවන් වෙන්න ඕන.
ලංකාවේ නීතික්නයෝ පල් හොරු , සාක්කි වසන් කරන්න මිනි මරවන්න, ඉඩම් නඩු වල ඉඳන් මිනි මැරුම් දක්වා policiye ඉඳන් නීතියේ ඉහලම තැන දක්වා කප්පන් දීල කැලා නීතිය පතුරනවා.
මේවා මිනිස්සු දන්නේ නැහැ. එනිසා lawyer ගේ නම ගැහුවම එයාගේ විස්තරේ එන්න තියෙන්න ඕන.