මම පොඩියට app එකක් හැදුවා.

dmpsampath

Member
Sep 21, 2008
18
9
3
මම පොඩියට app එකක් හැදුවා. ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා නම් use කරන්න. අඩුපාඩු අදහස් යෝජනා ලබාදෙන්න


https://www.reliefmap.online

1765464146720.png
 

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ ගහලා වැඩක් නෑ ඉතින්. dont reinvent the wheel.. do something new
     
    • Like
    Reactions: Hasistranger

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    හදල ගොඩක් දවස් ඕක. promote karaganna une na
    ඒක තමා.. වෙන දෙක තුනකම ෆේමස් උනානෙ. දැන් කරන්න ඕනි බිස්නස් වලට උඩට එන්ඩ පුලුවන් දෙයක් තමා
     
    • Like
    Reactions: dmpsampath

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    උබද අර ID card එකෙන් birthday, unit converter වගේ පොඩි පොඩි app ගොඩක් හැදුවේ?