ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ රේප් කේස් සෑහෙන්න වෙනවනෙ. බුදු හාමුදුරුවො මේ වගෙ කේස් වලට බැහැලම නැද්ද. රේප් , pedo සීන් එකෙ එවුන්ට හැදෙන්න බණ කියල නැද්ද? මටත් බුදු හාමුදුරුවොන්ට වගෙ එහෙම බලන්න , උඩින් ගිහින් ටෙලිපෝට් වෙන්න පුලුවන් උනා නම් උදේම බලන්නෙ රේප් වෙන්න යන උන්ගෙ ලිස්ට් එක. දූශකයා කලිසම ගලවපු ගමන් මම එතනට ටෙලිපෝට් වෙලා උට බණක් කියනවා ආයෙ එහෙම කරන්න එපා මචන් කියලා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.

