රේප් කේස් සහ බුදු දහම

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    105
    384
    63
    Matara
    ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ රේප් කේස් සෑහෙන්න වෙනවනෙ. බුදු හාමුදුරුවො මේ වගෙ කේස් වලට බැහැලම නැද්ද. රේප් , pedo සීන් එකෙ එවුන්ට හැදෙන්න බණ කියල නැද්ද? මටත් බුදු හාමුදුරුවොන්ට වගෙ එහෙම බලන්න , උඩින් ගිහින් ටෙලිපෝට් වෙන්න පුලුවන් උනා නම් උදේම බලන්නෙ රේප් වෙන්න යන උන්ගෙ ලිස්ට් එක. දූශකයා කලිසම ගලවපු ගමන් මම එතනට ටෙලිපෝට් වෙලා උට බණක් කියනවා ආයෙ එහෙම කරන්න එපා මචන් කියලා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    තුන්වෙනි සිල්පදය කියල එකක් තියනව
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    105
    384
    63
    Matara
    තුන්වෙනි සිල්පදය කියල එකක් තියනව
    එහෙම නෙවෙ බන්. රේප් සීන් එහෙම වෙනකොට එතනට බුදුහාමුදුරුවො ඇවිත් බණ එහෙම කියලා නැද්ද. ලංකාවෙත් මැනික් පුටුවකට කවුදො සෙට් එකක් පොරකනකොට ආවලු නෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,149
    1
    50,504
    113
    ප*යාගල
    sorry.com
    බුදුහාමුදුරුවන්ටත් පේන්න ඇති ඉතින් කොච්චර රේප් කේස් නැවැත්තුවත් මිනිස්සුන්ගෙ කාම ආසාව නවත්තන්න බෑ කියල
     
    • Like
    Reactions: sahases

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,307
    1
    59,626
    113
    Mother Earth
    ලංකාවෙ මැණික් පුටුවෙ සීන් එකට ආවෙ සර්ච් කරල නෙමෙයි බන් ලංකාදීප පත්තරේ හෙඩ් ලයින් බලලා. 🤷‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,307
    1
    59,626
    113
    Mother Earth
    අපි හිතමු හාමුදුරු කෙනෙක්ට බඩුවක් ගහන්න ඕන. ගමට චාටර් වෙන්නත් බෑ මිනිස්සුන්ට චාටර් වෙන්නත් බෑ. එතකොට කොහොමද කරන්නෙ ? පන්සලේ පොඩි සාදුට කියනවා මම හෙට උදේම වෙන පන්සලක හාමුදුරු කෙනෙක් බලන්න යනවා කියලා. පස්සෙ බෑග් එකක කලිසමකුයි කමිසෙකුයි දාගෙන‍ බස් එකේ නැගලා දුරකට යනවා. පස්සෙ කැලේකට ගිහින් සිවුර ගලවලා බෑග් එකේ තියෙන කලිසමයි කමිසෙයි ඇඳ ගන්නවා. පස්සෙ ඉතින් නිදහස් මිනිසෙක්. ස්පා එකකට ගිහින් බඩුවක් ගහලා පස්සෙ ආයෙ අර කැලේට ඇවිත් සිවුර දාගන්නවා. ලේසි නෑ හැබැයි. කාටවත් පේන්නෙ නැති වෙන්න සිවුර ගලවලා කලිසම් ඇඳ ගන්නත් ඕන. 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,414
    11,073
    113
    තුන්වෙනි සිල්පදය කියල එකක් තියනව
    අන්ඟුලි මාල මිනි මරනකොට මිනි මරන්න එපා කියන සිල් පදෙ මග එන ගමන්ද?

    එහෙම සීන් එකක් වුනා, නිවුස් වල ගියා. පන්සලෙ ලොකු හාමුදුරුවොන්ට හාර්ට් ඇටක් එකක් හැදිලා මග මැරිලා හිටියා එලවලු mallak එක්ක ගිහි ඇඳුමෙන්. මැරුනු එකා මගෙ යාලුවෙක් ගෙ ගැනිගෙ මාමා කෙනෙක්. දායක සබාව ගමට හරි නැ කියලා බෞද්ද විදියට අවමන්ගල්ලෙ කරා. Dote gamaka.
    ------ Post added on May 24, 2026 at 4:21 PM
     
    • Haha
    Reactions: Candid-B

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ රේප් කේස් සෑහෙන්න වෙනවනෙ. බුදු හාමුදුරුවො මේ වගෙ කේස් වලට බැහැලම නැද්ද. රේප් , pedo සීන් එකෙ එවුන්ට හැදෙන්න බණ කියල නැද්ද? මටත් බුදු හාමුදුරුවොන්ට වගෙ එහෙම බලන්න , උඩින් ගිහින් ටෙලිපෝට් වෙන්න පුලුවන් උනා නම් උදේම බලන්නෙ රේප් වෙන්න යන උන්ගෙ ලිස්ට් එක. දූශකයා කලිසම ගලවපු ගමන් මම එතනට ටෙලිපෝට් වෙලා උට බණක් කියනවා ආයෙ එහෙම කරන්න එපා මචන් කියලා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.
    Chu karala nidaganin.... Umba oya inna widiha hondai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,604
    2
    54,156
    113
    Schitts Creek Comedy GIF by CBC
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    අන්ඟුලි මාල මිනි මරනකොට මිනි මරන්න එපා කියන සිල් පදෙ මග එන ගමන්ද?

    ඇරියස් නිගා ලට උත්තර දෙන එක වැඩක් නැති වැඩක්
     
    • Like
    Reactions: dinuksha_asela

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,604
    2
    54,156
    113
    ඇරියස් නිගා ලට උත්තර දෙන එක වැඩක් නැති වැඩක්

    Well why not share your answer with us anyway?

    After all not only the "ඇරියස් නිගා" reads it right, there are 1000s of EK members
     
    • Love
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,414
    11,073
    113
    ඇරියස් නිගා ලට උත්තර දෙන එක වැඩක් නැති වැඩක්
    තුන්වෙනි සිල්පදය කියල එකක් තියනව <-- මෙක තියෙන කොට ප්‍රානගාත ගැනත් සිල් පද් තියෙනවා , එතකොට අන්ඟුලිමාලගෙ කාලෙත් 2ma තිබ්බා
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    දැන් වගේ ඒ කාලෙ විෂම රාගය බලවත් වෙලා තිබුනෙ නෑ. දැන් තියන ඉන්දියාවත් එක්ක දේවල් ගලපන්න යන්නේ නොදන්නාකම.
     
    • Haha
    Reactions: Al Baik

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ.
    999ක් කපනකන් පෙනුනේ නැත්තේ ඇයි ??

    :baffled:
     
    • Haha
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    @Al Baik ta choon wena thread
    https://elakiri.com/threads/අටමස්තානාධිපති-මහරහතන්-වහන්සේ-හිමිපාණන්ගේ-ශ්‍රී-රූප-ධාතුවහන්සේ-වැඳපුදාගන්න.2252880/#post-31423401

    ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ රේප් කේස් සෑහෙන්න වෙනවනෙ. බුදු හාමුදුරුවො මේ වගෙ කේස් වලට බැහැලම නැද්ද. රේප් , pedo සීන් එකෙ එවුන්ට හැදෙන්න බණ කියල නැද්ද? මටත් බුදු හාමුදුරුවොන්ට වගෙ එහෙම බලන්න , උඩින් ගිහින් ටෙලිපෝට් වෙන්න පුලුවන් උනා නම් උදේම බලන්නෙ රේප් වෙන්න යන උන්ගෙ ලිස්ට් එක. දූශකයා කලිසම ගලවපු ගමන් මම එතනට ටෙලිපෝට් වෙලා උට බණක් කියනවා ආයෙ එහෙම කරන්න එපා මචන් කියලා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.
    Aananda Ekka Inna Gaman A Case Kohomada Ban Hoyanne?
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඒ කාලෙ බුදු හාමුදුරුවෝ උදේම සර්ච් කරලා බලනවලු නේද ලෝකෙ මොනවද ප්‍රශ්න එහෙම තියෙන්නෙ කියලා. අර අහිංසක කියන පිස්සා ඇගිලි කපලා මාල හදනවා මාට්ටු උනෙත් එහෙම බලනකොට නෙ. මම දැකලම නෑ බුදු හාමුදුරුවො රේප් කේස් වලට ඒ වගෙ බැහැලා උන්ට බණ කියලා කර්මයෙන් බේරගන්නවා. කොහෙ හරි පොතක එහෙම සිද්දි තියෙනවද . ඉන්දියාවෙ රේප් කේස් සෑහෙන්න වෙනවනෙ. බුදු හාමුදුරුවො මේ වගෙ කේස් වලට බැහැලම නැද්ද. රේප් , pedo සීන් එකෙ එවුන්ට හැදෙන්න බණ කියල නැද්ද? මටත් බුදු හාමුදුරුවොන්ට වගෙ එහෙම බලන්න , උඩින් ගිහින් ටෙලිපෝට් වෙන්න පුලුවන් උනා නම් උදේම බලන්නෙ රේප් වෙන්න යන උන්ගෙ ලිස්ට් එක. දූශකයා කලිසම ගලවපු ගමන් මම එතනට ටෙලිපෝට් වෙලා උට බණක් කියනවා ආයෙ එහෙම කරන්න එපා මචන් කියලා. නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා.
    මිනිස්සු සහ අනෙකුත් සත්තු අතරේ කොච්චර ප්‍රශ්න, අසාධාරණකම්, හිරිහැර, හිංසා, ඝාතන වෙනවද? ලෝකයේ මොනවද ප්‍රශ්න තියෙන්නෙ කියලා නෙවෙයි බලන්නේ. බුදු හාමුදුරුවෝ උදේ නැගිටලා මුව දෝවනය කළාට පස්සේ පැයක් විතර නිරෝධ සමාපත්තියට සමවදිනවා. දෙවන පැයේ මහාකරුණා සමාපත්තියට සමවදිනවා. අන්න ඒ වෙලාවේ එදා දවසේ ධර්මය අහලා සසර දුකෙන් මිදෙන්න පින සහ හැකියාව තියන අය ඉන්නවද බලනවා. එහෙම මට්ටමක පුද්ගලයෙක් හසු වුනොත් පයින් හෝ සෘර්ධියෙන් වැඩම කරනවා. කවුරුවත් දැක්කේ නැත්නම් ඉතිරි කාලයත් සමාපත්තියෙන්ම ගත කරලා ඊළඟට ගම් වල නගර වල පිඬුසිඟා වඩිනවා.

    ඉතිං කවුරුත් හමුවුනේ නැති දවස් ඕන තරම් තියෙන්න ඇති. මාර්ගඵල ලබන්න, නිවන් අවබෝධ කරගන්න පින තියෙන්නේ සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන සත්වයින් සංසාරයේ ඉන්නේ මහ පොළොවේ පස් ප්‍රමාණයට සාපේක්ෂව නිය අගට අහුවෙන පස් ස්වල්පයක තරම් පිරිසක් විතරයි කියලා බුදු හාමුදුරුවෝ කියලා තියනවනේ. මහ පොළොවේ පස් ප්‍රමාණය වගේ බහුතරයක් මැරෙමින් ඉපදෙමින් සසරේ සැරිසරනවා.