ජවිපෙ අධ්‍යාත්මික නායකයා අද කියනවා "චන්දෙ තියන්න සල්ලි නෑ" කියලා. එතකොට මුන් එදා රනිල්ට කියපුවා.. 😆🤌

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,036
    1,694
    113
    ඉතින් දැන් ඔය ගෝඨාභය ගිය පාරෙමනේ යන්නේ. අය වැයෙන් සල්ලි වෙන් කලා නම් ඒ සල්ලි මැතිවරන කොමසාරිස් කාර්‍යාලයට යන්න ඕනේ. එතකොට අදාල දිනේට ඡන්දේ තියන එක මැතිවරණ කොමසාරිස් කාර්‍යාලේ වැඩක්.

    අයවැයෙන් වෙන් කරලා ඊට පස්සෙ වෙන දේවල් වලට වියදම් උනා කියන්නේ මනි මැනේජ්මන්ට් අන්තිමයි.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    ඉතින් දැන් ඔය ගෝඨාභය ගිය පාරෙමනේ යන්නේ. අය වැයෙන් සල්ලි වෙන් කලා නම් ඒ සල්ලි මැතිවරන කොමසාරිස් කාර්‍යාලයට යන්න ඕනේ. එතකොට අදාල දිනේට ඡන්දේ තියන එක මැතිවරණ කොමසාරිස් කාර්‍යාලේ වැඩක්.

    අයවැයෙන් වෙන් කරලා ඊට පස්සෙ වෙන දේවල් වලට වියදම් උනා කියන්නේ මනි මැනේජ්මන්ට් අන්තිමයි.
    නෑ නෑ NPP අපි වෙනස්. කොහොමද වෙනස් කියල අහන්න එපා හැබැයි NPP අපි වෙනස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,497
    72,530
    113

    කලවම් දෙමල කොටා කිව්වෙ ඉතුරු කරපු සල්ලි ටික තමා දිට්වා එකට දුන්නෙ කියලා, දැන් ඩයි පොන්නයා කියනවා පලාත් සභා චන්දේ සල්ලි ටිකලු මුන් දිට්වා එකට දුන්නෙ. එතකොට කලවම් කොටා කිව්ව විදියට ඉතුරු වෙච්ච සල්ලි නැද්ද?

    අනිත් එක තමා, මූ කවුද බන් ආණ්ඩුවෙ තීරන ගැන කතා කරන්නෙ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,017
    20,203
    113
    Panadura
    ඡන්දයක් තිබ්බොත් අත්වෙන ඉරණම ඌ දන්නවා නේ හොඳට මේකේ ඩෝබි දන්නේ නැති උනාට
    2029 ජනාධිපතිවරනේ තමයි ඉතින්... ජෙප්පෝ කෙලින්ම ගෙදර...