මේක කරනකොට slow internet speed උනා 😲😲😲

ryumon

Active member
  • May 23, 2026
    179
    122
    43
    ඕක SLT වල මට notice වෙලා තියනවා වෙන විදියකට
    අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන ගමන් ටොරන්ට් දාල තියනවා නං ස්පීඩ් නමුත් ටොරන්ට් එක විතරක්ම නං දාල තියෙන්නෙ ටිකක් ස්ලෝ වෙනවා (ගොඩක්ම ස්ලෝ වෙන්නෙ නම් නැහැ ඒත් බැලුවොත් මම කියන දේ බලා ගන්න පුලුවන්)
    ආයෙ බ්‍රවුස් කරන්න ගත්තම පොඩ්ඩකින් ටොරන්ට් එකත් ස්පීඩ් වැඩි වෙනවා

    torrent 2k simultaneous download karoth, higher speed ekak enawada
    hutch eke nm ohoma scene ekak thiyenawa
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    Ehenam Thawa Handi Gaane Budu Pilima Atawapalla... Ehenam Thawath Diyunu Wei...!!!
    හැම හන්දියකම මුස්ලිම් පල්ලියක් හැදුවාට කමක් නැද්ද මහත්තයා?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,861
    11
    3,401
    113
    ඕක SLT වල මට notice වෙලා තියනවා වෙන විදියකට
    අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන ගමන් ටොරන්ට් දාල තියනවා නං ස්පීඩ් නමුත් ටොරන්ට් එක විතරක්ම නං දාල තියෙන්නෙ ටිකක් ස්ලෝ වෙනවා (ගොඩක්ම ස්ලෝ වෙන්නෙ නම් නැහැ ඒත් බැලුවොත් මම කියන දේ බලා ගන්න පුලුවන්)
    ආයෙ බ්‍රවුස් කරන්න ගත්තම පොඩ්ඩකින් ටොරන්ට් එකත් ස්පීඩ් වැඩි වෙනවා
    adsl තියන කාලේ ටොරන්ට් දාලා බ්‍රවුස් කලොත් ටොරන්ට් එක කිලෝබයිට් ගානට යනවා . ස්ක්‍රීන් එක ඔෆ් උනාමත් ඩවුන්ලෝඩ් නවතිනවා. ලොල්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,463
    20,774
    113
    rockos modern life nicksplat GIF

    Hacking Old Lady GIF by Offline Granny!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,887
    7,294
    113
    Galaha
    ඕක SLT වල මට notice වෙලා තියනවා වෙන විදියකට
    අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන ගමන් ටොරන්ට් දාල තියනවා නං ස්පීඩ් නමුත් ටොරන්ට් එක විතරක්ම නං දාල තියෙන්නෙ ටිකක් ස්ලෝ වෙනවා (ගොඩක්ම ස්ලෝ වෙන්නෙ නම් නැහැ ඒත් බැලුවොත් මම කියන දේ බලා ගන්න පුලුවන්)
    ආයෙ බ්‍රවුස් කරන්න ගත්තම පොඩ්ඩකින් ටොරන්ට් එකත් ස්පීඩ් වැඩි වෙනවා
    ඉස්සර ඩයලොග් postpaid packages වල මාසෙ data quota ගාන සතියෙන් 2න් ඉවර වෙන්න 100MB වගේ තියෙනකොට අපි කරන්නෙ torrent ලොකු files 2ක් දානව දාල 50Kbps විතර ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හදනව දිගටම ඩවුන්ලෝඩ් වෙන්න ඕන නිසා. ඒකරල PC එක off කරන්නෙ නැතුව වැඩ කරනව 20GB වගේ packages ඒකාලේ මාසෙටම දෙන්නෙ ඒ 20GB ඉවර උනත් අපි 100GB - 200GB වලටත් එහා ඒ මාසෙට බානව මොකද 20 ඉවර උනා කියල ස්ලෝ වෙන්න පටන්ගන්නෙ ඩිස්කනෙක්ට් වෙලා ආය කනෙක්ට් උනාම. දැන්නම් ඕක නෑ. Hutch වලත් ඉස්සර එක එක හුටපට තිබ්බා. මේවත් ලඟදිම හදයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,003
    6,185

    අර USB ඩොන්ගල් ආපු කාලෙ නේද
    මාත් ඕක කරා 2010-2011 වගේ කාලෙ නේද
    කොහොමත් ඒ කාලෙ උපරිම ආවෙ 2-3Mbps ඒ USB ඩොන්ගල් වලින්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,887
    7,294
    113
    Galaha
    අර USB ඩොන්ගල් ආපු කාලෙ නේද
    මාත් ඕක කරා 2010-2011 වගේ කාලෙ නේද
    කොහොමත් ඒ කාලෙ උපරිම ආවෙ 2-3Mbps ඒ USB ඩොන්ගල් වලින්
    ඔව් ඔව් 2009 වගේ කාලෙත් කරා ඩොංගල් වලින් තමයි. :yes:
     
    • Like
    Reactions: infernocus