ඕක SLT වල මට notice වෙලා තියනවා වෙන විදියකට
අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන ගමන් ටොරන්ට් දාල තියනවා නං ස්පීඩ් නමුත් ටොරන්ට් එක විතරක්ම නං දාල තියෙන්නෙ ටිකක් ස්ලෝ වෙනවා (ගොඩක්ම ස්ලෝ වෙන්නෙ නම් නැහැ ඒත් බැලුවොත් මම කියන දේ බලා ගන්න පුලුවන්)
ආයෙ බ්‍රවුස් කරන්න ගත්තම පොඩ්ඩකින් ටොරන්ට් එකත් ස්පීඩ් වැඩි වෙනවා
torrent 2k simultaneous download karoth, higher speed ekak enawada
hutch eke nm ohoma scene ekak thiyenawa
palli වලින් රට වැහිලා යනකං
