For exports dollar rate eka uda yana eka hondai bn..
Labor gets cheaper & exports generate more rupee income. Local rupee debts as a % of income podi wenawa without needing larger sale qty.
China wage ratawal artificially unge currency eka undervalue karan inneth ekai.

සිස්ටම් එකෙන්ද ඩොලර් එක අඩු වැඩි කරන්නෙIMF එක ඇවිල්ලා බලන් ඉන්නවද? system වලට log වෙලා ඉන්නවද?
නොදන්න නිසා අහන්නේ..
උන්ට බලන්න මොනව හරි ක්‍රම ඇතිනෙ ඕවගෙ ඉන්නෙ තොත්ත බබාල නෙමෙයිනෙ. මං නං හිතන්නෙ මහබැංකුවෙන් රිසර්ව් වලින් සමහර විට රිලීස් කරන්න ඇති. තව 700ක් මග එන්න තියන හින්දා. අපි තේරුං ගන්න ඕන අපිට තියෙන්නෙ මොන තරං ෆ්රැජයිල් ඉකනොමි එකක්ද කියන එක. පොඩි දෙයක් ඇති බහ් ගාල කෙලවෙන්නIMF එක ඇවිල්ලා බලන් ඉන්නවද? system වලට log වෙලා ඉන්නවද?
නොදන්න නිසා අහන්නේ..
mn ahanne me para eka delay unot $ ekata tiyana demand eka tawa wadi wela aya uda yanawa nedaimf iwarai next year walin
කොහොමත් රිදෙන්න වදිනවා set එකකටනිලධාරීන්ව, නඩුකාරයන්ව බය කරන්න කියපු කතාවක්
mn ahanne me para eka delay unot $ ekata tiyana demand eka tawa wadi wela aya uda yanawa neda
mata tiyana awla kohomada eka para lkr eka pahala giye kiyala loku ganakinoka theory ekak witarai. cbsl eka monawa karada kiyala danna kenek nehe
mata tiyana awla kohomada eka para lkr eka pahala giye kiyala loku ganakin