කෙල්ල මට මෙලගදි මැසෙජ් එකක් දැම්මා. මන් ගනන් ගත්තෙ නෑ. කොල්ලා ඇහුවා ඔයාලා ගොඩක් ලන්වෙලා හිටියද කියලා. උබලා දන්නවනෙ අහන දෙ. මන් කිව්වා නොමල් කපල් කරන වැඩ කලෙ. කියලා කොහොම හරි මූ මට ඊයෙ පස් පාරක් කොල් කරා. මන් ඔය කෙල්ලගෙ මොනවත් දැකලා නෑ. මෙ වදෙන් බෙරෙන්න දුන්නා කෙල්ලටත් එක්ක හික් ගෑවෙන්න. අරු අහද්දි මන් කිව්වා වම් කුම්කුව පොඩ්ඩක් ලොකුයි නෙද යාලු කියලා. මෙක ගොඩක් උන් දන්න රහසක් නෙ. මු බ්‍රෙකප් වෙලා. ඔන්න ඔහොමයි ගෙම් දෙන්නෙ