තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගොඩක් මහන්සි වෙලා සම්පූර්ණ කතාවම ලියල තියනව..
    ඇත්තටම rejections, බලාපොරොත්තු කඩවීම් අතින්නම් මාත් ඉස්සරහින්ම ඉන්නව මචං
    පට්ට සතුටුයි අන්තිමට හරි ඔයා ගොඩ ගිය එක ගැන ❤️
    ජයවේවා..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මේ ඔය බැදපු කෙල්ලට කලින් කොල්ලෙක් ඉදල තියෙද
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මොකද්ද මේ කැම්පස් එකේ කෙල්ලොන්ගෙ අත් අල්ලන බත් කවාගන්න කතාව

    එහෙම ඒවා තාමත් තියනවද
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,873
    1
    51,850
    113
    ප*යාගල
    sorry.com
    කමෙන්ට් වලින් කෙල්ලෙක් කතා කරා. Req එකක් දාල කමෙන්ට් එකකින්ම කිව්ව Approve කරන්න කියල. ඒකි Heart එකක් දාල නිකන් හිටිය Request Approve කරේ නෑ.
    බලු වේසියො ඉන්නෙ. ලන්කාව දැන් පට්ට වේස වෙලා
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    කමෙන්ට් වලින් කෙල්ලෙක් කතා කරා. Req එකක් දාල කමෙන්ට් එකකින්ම කිව්ව Approve කරන්න කියල. ඒකි Heart එකක් දාල නිකන් හිටිය Request Approve කරේ නෑ.
    බලු වේසියො ඉන්නෙ. ලන්කාව දැන් පට්ට වේස වෙලා
    මෙහෙම බලු වෙන්න එපා මචං ගෑනු ඉස්සරහා. කෙල්ලෙක් නැත්තං හොදම වැඩේ බුකියෙ හායි හූයි ගගා ගොන් බඩු ෆෝම් නොකර උබ ස්ටේබල් වෙන්න මහන්සිවෙලා ගේම ගහපන්. හොද ගෙයක්, වාහනයක්, හොද සැලරියක් හම්බෙන වයිට් කොලර් ජොබ් එකක් තියන, ෆැමිලි බැග්‍රවුන්ඩ් එකත් හොද අඩුම අඩි 5 8' ට වඩා උස, ඉස්සරහට බඩ ලොකුවට නෙරලා නැති, තට්ටෙ පෑදිලා නැති, වයස 31ට වඩා අඩු එකෙක්නම් උබ, එකෙක්නම උබට හොද ලස්සන ඉගෙනගත්ත quality කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ප්‍රපෝසල් වලින්. හැබැයි වැඩේට ටික කාලයක් යයි. අනික හොදට හොයපන් ඒ හම්බෙන කෙල්ලො ගැන කොනක ඉදන්. මාස 6-9 ක් ඇතුලෙ හොද කෙල්ලෙක් හොයාගන්න ලොවෙත් පුලුවන් අර උඩ කිව්ව කන්ඩිශන් උබ හදාගෙන ඉන්නවනම්