තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම බලු වෙන්න එපා මචං ගෑනු ඉස්සරහා. කෙල්ලෙක් නැත්තං හොදම වැඩේ බුකියෙ හායි හූයි ගගා ගොන් බඩු ෆෝම් නොකර උබ ස්ටේබල් වෙන්න මහන්සිවෙලා ගේම ගහපන්. හොද ගෙයක්, වාහනයක්, හොද සැලරියක් හම්බෙන වයිට් කොලර් ජොබ් එකක් තියන, ෆැමිලි බැග්‍රවුන්ඩ් එකත් හොද අඩුම අඩි 5 8' ට වඩා උස, ඉස්සරහට බඩ ලොකුවට නෙරලා නැති, තට්ටෙ පෑදිලා නැති, වයස 31ට වඩා අඩු එකෙක්නම් උබ, එකෙක්නම උබට හොද ලස්සන ඉගෙනගත්ත quality කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ප්‍රපෝසල් වලින්. හැබැයි වැඩේට ටික කාලයක් යයි. අනික හොදට හොයපන් ඒ හම්බෙන කෙල්ලො ගැන කොනක ඉදන්. මාස 6-9 ක් ඇතුලෙ හොද කෙල්ලෙක් හොයාගන්න ලොවෙත් පුලුවන් අර උඩ කිව්ව කන්ඩිශන් උබ හදාගෙන ඉන්නවනම්
    ඇත්ත බන්. තෙරුමක් නැ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කොහොමද බ්රො පරණ දෙවල් ඔහොම මතක තියෙන්නෙ? මට නම් පරණ ගොඩක් දෙවල් මතක නැහැ . අන්තිමට කෙල්ලෙක්ට හිතේ තිබ්බ කැමැත්ත කිව්වෙ 2021 ජනවාරි මාසයේ . ඒකත් දැන් මතකම නෑ මොනවා උනාද මොනවා කිව්වද කියලා වත්. එදා උන චැට් එක SS අරන් Goggle drive එකට අප්ලොඅඩ් කරලා තියන් ඉන්දල පස්සෙ කාලෙක අයින් කරලා දැම්මා :lol::lol::lol::lol::lol::lol::lol: