සෝගම් වල ගස් වෙනම හැදුනනම අතු හැදිලා කරල් හැදෙනවා බන්ඇට 4-5ක් නිකං හම්බුනේ බං. සල්ලි දීල ගත්තුව නෙවෙයි.
ගහ මේ වගේ තමයි. ඒත් කරල් හැදෙන්නෙ ඔහොම නෙවෙයි බං. ගහේ තැන් තැන් වලින් හැදෙන්නෙ.
ඕව සල්ලි දීලත් ගන්නවද බං. අපරාදෙ බර ගානක් හොයාගන්න තිබ්බ චාන්ස් එක.![]()
අර ගස් ටික එකට ගොඩක් ලඟින් වැවුනම තමයි අතු හැදෙන එක අඩුවෙලා මුදුනෙන්න විතරක් කරල් එන්නෙ