අමුතු වී වර්ගයක්

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,984
    6,121
    113
    ඇට 4-5ක් නිකං හම්බුනේ බං. සල්ලි දීල ගත්තුව නෙවෙයි. :ROFLMAO:

    ගහ මේ වගේ තමයි. ඒත් කරල් හැදෙන්නෙ ඔහොම නෙවෙයි බං. ගහේ තැන් තැන් වලින් හැදෙන්නෙ.
    ඕව සල්ලි දීලත් ගන්නවද බං. අපරාදෙ බර ගානක් හොයාගන්න තිබ්බ චාන්ස් එක.:(
    සෝගම් වල ගස් වෙනම හැදුනනම අතු හැදිලා කරල් හැදෙනවා බන්
    අර ගස් ටික එකට ගොඩක් ලඟින් වැවුනම තමයි අතු හැදෙන එක අඩුවෙලා මුදුනෙන්න විතරක් කරල් එන්නෙ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,734
    4,151
    113
    සෝගම් වල ගස් වෙනම හැදුනනම අතු හැදිලා කරල් හැදෙනවා බන්
    අර ගස් ටික එකට ගොඩක් ලඟින් වැවුනම තමයි අතු හැදෙන එක අඩුවෙලා මුදුනෙන්න විතරක් කරල් එන්නෙ
    චැක්. වඳ වුනානෙ. නැත්තං හරි සෝක් බිස්නස් අයිඩියා එක. :(
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,121
    113
    චැක්. වඳ වුනානෙ. නැත්තං හරි සෝක් බිස්නස් අයිඩියා එක. :(
    ඇටයක් හරි හොයාගෙන ගහක් හදපන්
    ටික්ටොක් දානවා ස්වයං ජාත රත් ඇල් වී කියලා

    පස්සෙ වීඩියෝ එකක් දානවා මේ අපේ උරුමයන් වැනසී යන එක නතර කරන්න මම ඇට ටිකක් බෙදා දෙනවා අනවශය අය ඉල්ලන්න එපා
    අවශයම අය විතරක් PM කරන්න කියලා
    ඇට පැකට් එක 1000 ගානෙ විකුනන්න තියෙන්නෙ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,734
    4,151
    113
    ඇටයක් හරි හොයාගෙන ගහක් හදපන්
    ටික්ටොක් දානවා ස්වයං ජාත රත් ඇල් වී කියලා

    පස්සෙ වීඩියෝ එකක් දානවා මේ අපේ උරුමයන් වැනසී යන එක නතර කරන්න මම ඇට ටිකක් බෙදා දෙනවා අනවශය අය ඉල්ලන්න එපා
    අවශයම අය විතරක් PM කරන්න කියලා
    ඇට පැකට් එක 1000 ගානෙ විකුනන්න තියෙන්නෙ
    :ROFLMAO: :ROFLMAO: