දඩුබස්නාමානය ,අකාල සන්ධ්‍යා,භාවත්‍රා ,දේවී ,වෙස් මුහුණ ,වෙද හාමිනේ ටෙලිනාට්‍ය මෙන්න

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බි
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)
    බියුල නෝනා... අපේ නෝනා....
    බය හිතෙනවා යකෝ ඒ දවස් වල ඒ ඩිංගට....
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    Jayantha Chandrasiri mahththayagea Rajina (‍රැජින) kiyalaa pitasakwala seen ekak tiyena kathawak giya...ekath hoyaganna na