නොගෙන හිටියා නම් ඉවරනේ බන්Oka full insurance daala kandakin thallu karala leasing tika gewanna barida?
Hari, dan worst case scenarios mama kiyapu eka karanna barida ithin?නොගෙන හිටියා නම් ඉවරනේ බන්
මට හිතෙන්නේ මූ දුර දිග නොබලා ගත්තු ආතල් එකක් මේක
දැන් කෙලවෙලා
දැන් ඌ ඉන්න කන්ඩිෂන් එකෙන් ඒක කරන්න පුළුවන් ෆුල් එමවුන්ට් එක රිකවර් වෙනවා නම්Hari, dan worst case scenarios mama kiyapu eka karanna barida ithin?
Modakame pro max level eke sinhalu inne showoff karanna gihinPer day 5000
Maaseta dawas 30 nam per month 150,000
Maasa 70k gewanawa nam 70*150,000 = 10,500,000
Awurudu 6 iwara weddi kotiya pannala gewala company ekata. A ithin meka awurudu 6k paddoth thamai.
Hari , ithin insured amount eka leasing company ekata denawa. Eeeta passe 5000 gaane worry wenna oney na neyදැන් ඌ ඉන්න කන්ඩිෂන් එකෙන් ඒක කරන්න පුළුවන් ෆුල් එමවුන්ට් එක රිකවර් වෙනවා නම්
මන් හිතන්නේ එහෙම නෑ
අනික බඩු ලීස් නිසා අයිතිය කම්පැනියට. සෝ මේ පොරට කියක් වත් ලැබෙන් නෑ
එහෙනම් බන් ඌට අද උනත් වාහනේ කම්පැනියට හැන්ඩ් ඕවර් කරතැකිනේ ගෙවන්න බෑ කියලාHari , ithin insured amount eka leasing company ekata denawa. Eeeta passe 5000 gaane worry wenna oney na ney
දෙන් නෑ බන්මේ ඊයේ පෙරේදා එෆ්බි එකේ පෝස්ට් එකක් දැක්ක මාසෙට 60,000ක් පඩි ගන්න ගෑනියෙක්, තාත්තා හැමදාම හීන දැක්කලු තමන්ගේම වාහනේක යන්න. ඉතින් තාත්තට වාහනයක් අරන් දෙන්න හදනවා ලක්ෂ 30ක බෑන්ක් ලෝන් එකක් දාලා. මාසෙට 60,000 පඩියට ලක්ෂ 30 ලෝන් දෙනවද වාහන ගන්න? ලක්ෂ 30ට වාරිකේ කීයක් ගෙවන්න ඕනද හම්බෙන 60,000න්. මොලේ උන මුන්ට.
දවසට 5000යි. මාස 72යිඔය හුත්ත ලක්ෂ 110ක් වෙනවද බන් ? ඒ කොහොමද ? 5,800,000 ටනේ දාල තියෙන්නෙ.![]()
menna meke okkoma vistare thiyanawa. meke vidiyata 2-3 weeks gewwe nathnam wahane ussanna puluwanlu.
ඔය හුචක්කුව උස්සන එක හොදයිනේ බන්.
එදා ඉදල ගෙවපු එක නිකම් දුන්න කියල හිත හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්.
පසුවට: ලීසිං එකේ උන් ඕක ගෙනියන්නෙත් නෑ. මොකෝ උන් ඕක ගෙනිහින් පතෝල මැස්සකට පාවිච්චි කරන්නද?
එක ජෝඩුවක් මගුල් ගෙදරක යන්න කියල ධනවත් යාලුවෙක්ගෙන් දියමන්ති මාලයක් ඉල්ලාගන්නවා. අවාසනාවකට වගේ මගුල් ගෙදරදී මාලය නැති වෙනවා. ඉතින් මේ මිනිස්සු දෙන්න ණය වෙලා නැති වුනු මාලය හා සමාන අලුත් මාලයක් මිලදීගෙන මිතුරියට දෙනවා. අර ණය අවුරුදු 12ක් තිස්සේ නොවිඳිනා දුක් විඳිමින් ගෙවනවා. අවසානයේ දවසක ධනවත් මිතුරියට පැරණි මිතුරිය හම්බ වෙනවා, කලින් ශෝභාසම්පන්න රුවැත්තියක් විදියට හිටි මිතුරිය දිරාපත් වී මහලු පෙනුමක් ඇතිව දිළිඳුව සිටීම නියා මිතුරිය අහනවා මොකද මෙහෙම වුනේ කියල. එතකොට දිළිඳු කාන්තාව වුනු දෙය මිතුරියට කියනවා. එවිට මිතුරිය කණගාටුවට පත්වෙලා කියනවා ඒ මාලය ඉමිටේෂන් එකක් කියල. එතරම් වටින්නේ නැහැ කියල. අවංක අහිංසක මෝඩ මිනිස්සු වැඩිය හිතන්නේ නැතිව කරන මෝඩකම් නිසා දුක් විඳිනවා. එකයි මේ කතාව මතක් වුනේ.