ඊයේ පෙරේද අලුත් ස්ටොක් ආවනේ ඒවට අනුව වැඩි කරනවා ඇති
අලුත් ස්ටොක් එන්නම ඕනත් නෑනෙ බන් ගණන් වැඩි කරන්න. නැත්තං බයියො, සිලි බයියො පස්සෙ වැඩි ගාණකට විකුණන්න තෙල් ස්ටොක් කරගන්නවා පරණ පුරුද්දට. ඒක ඩිස්කරේජ් කරන්න ඕන.
ආණ්ඩුව පෙරළගන්න වෙන දේකුත් කරගන්න බැරි උන එකේ වැඩි ගණන් හරි දීල තෙල් ගන්න උනත් බැරි නෑ බයියො![]()
Ube gal kollata ridila @Spiderman.Ayya 🫠Lol adaalama nathi magulak type karala, zero knowledge godayas should keep their mouth shut![]()
![]()
![]()
Bump
ow machan ai danne naPetrol Shed hema ekema Polima