🔴 BREAKING NEWS

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    17,602
    35,470
    113
    කීයක් දීලා හරි ගන්න තියෙන්නේ රනිල් හාමු හින්දා කියන එක අමතක කරන්න එපා 😋

    ගන්න බඩු තියෙන එකම මදිද
     
    • Haha
    Reactions: SpinXO and Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,730
    18,558
    113
    චී ලංකාව
    discussion talk GIF
     
    • Haha
    Reactions: SpinXO and Cypress

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    7,644
    16,563
    113
    අපේ ගෙදර
    🔴 බස් ගාස්තු වහාම වැඩි කිරිමට සිදුවනවා.
    - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

    🔴 පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළට..
    අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය -
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,121
    37,248
    113
    සේදවත්ත
    හොදයි ජාත්‍යන්තර වෙනස් වීම් වලට වෙනස් වෙන්න ඕනේ . බැරල් එකක් ඩොලර් 75-80 වගේ ඉහල ගියා සතියකට දෙක්කට උඩදි