🔴 BREAKING NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    පෙට්‍රල් 92 රු 13 කින්
    පෙට්‍රල් 95 රු 43 කින්
    ඔටෝ ඩිසල් රු 35 කින්
    සුපිර් ඩිසල් රු 1 කින්
    භුමිතෙල් රු 5 කින්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    පෙට්‍රල් 92 රු 13 කින්
    පෙට්‍රල් 95 රු 43 කින්
    ඔටෝ ඩිසල් රු 35 කින්
    සුපිර් ඩිසල් රු 1 කින්
    භුමිතෙල් රු 5 කින්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
    පිටරට එවුන් ලංකාවේ කම්පැණි ඇරියාම තරගකා⁣රිත්වයක් හැදෙයි කිව්වාට,
    අම්මාගේ තරගකාරිත්ව තීරණ ⁣නේ යකෝ මේවා.
    මුන් වටවෙලා තරගෙට අරී.

    හෙට උදේම බස් කාරයෝ ත්‍රිවිල් කාරයො රෙයි,
     

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    17327.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    පෙට්‍රල් 92 රු 13 කින්
    පෙට්‍රල් 95 රු 43 කින්
    ඔටෝ ඩිසල් රු 35 කින්
    සුපිර් ඩිසල් රු 1 කින්
    භුමිතෙල් රු 5 කින්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
    Next time

    පෙට්‍රල් 92 රු 43 කින්
    පෙට්‍රල් 95 රු 13 කින්
    ඔටෝ ඩිසල් රු 1 කින්
    සුපිර් ඩිසල් රු 35 කින්
    භුමිතෙල් රු 5 කින්

    Ape gon hatta jaya wewa Ranil....kiyai
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    පෙට්‍රල් 92 රු 13 කින්
    පෙට්‍රල් 95 රු 43 කින්
    ඔටෝ ඩිසල් රු 35 කින්
    සුපිර් ඩිසල් රු 1 කින්
    භුමිතෙල් රු 5 කින්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
    ඉහල දැමේ කියන්න එපා. සංශෝදනය කරා කියලා කියපන්. නැත්නම් සමහරුන්ට ඌයියා වෙනවා :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    🔴 BREAKING NEWS
    ඉන්ධන මිල ඉහල දැමේ.

    පෙට්‍රල් 92 රු 13 කින්
    පෙට්‍රල් 95 රු 43 කින්
    ඔටෝ ඩිසල් රු 35 කින්
    සුපිර් ඩිසල් රු 1 කින්
    භුමිතෙල් රු 5 කින්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.
    Aswasumata fuka demu
    Lol