Commercial Bank PayPal intergrated

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    sampath eka wage kachal naha. eka parin link una. sampath unta thama eke issues tika hadaganna therenne na. kohen gaththan software engineerslada danne naha unge wada karanne.
    Me link karapu account eke country kiyala ekak thiyanawada naththan nationality kiyala witharada thiyenne. Mata link karanna kalin eka confirm karaganna ona.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඔව් - same registered emails වෙන්න ඕනි ලු Bank & PayPal - link වෙන්න.

    බෑ

    same email newe nam bari da ban???

    eka paypal ekka account eka remove karala aluth ekak link karannath bari da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    App එකෙන් නැතුව Online Banking එකෙන් බැරිද ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,349
    1
    6,170
    113
    same email newe nam bari da ban???

    eka paypal ekka account eka remove karala aluth ekak link karannath bari da?
    මම දැක්කා ඒ වගේ සිද්ධියක් කියලා තියනවා කලින්
    .හරියටම ෂුවර් නෑ
     
    • Like
    Reactions: hitter

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,271
    113
    Kotahena
    Me same email එකෙන් PayPal තියෙන්න ඕන කියන huththa මහා විශාල කරදරයක්. මොකද ගොඩක් උන්ගේ ඔය email එකෙන් හදපු ඒවා suspend වෙලානේ. Commercial Bank එකෙ email එක change කරන්න වෙනවා නේද එකට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Me same email එකෙන් PayPal තියෙන්න ඕන කියන huththa මහා විශාල කරදරයක්. මොකද ගොඩක් උන්ගේ ඔය email එකෙන් හදපු ඒවා suspend වෙලානේ. Commercial Bank එකෙ email එක change කරන්න වෙනවා නේද එකට
    Ekko commercial eke eka change karanna wenawa. Naththan aluth paypal account ekak combank eke email ekata hadanna wenawa. Com bank eke phone number ekath thiyenna ona mama danna widihata
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,271
    113
    Kotahena
    Ekko commercial eke eka change karanna wenawa. Naththan aluth paypal account ekak combank eke email ekata hadanna wenawa. Com bank eke phone number ekath thiyenna ona mama danna widihata
    Pissu hadenawa.
    Dan suspend wela nam ea email එකට තිබ්බ eka. Mage oka suspend une 2007 di
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    sampath eka wage kachal naha. eka parin link una. sampath unta thama eke issues tika hadaganna therenne na. kohen gaththan software engineerslada danne naha unge wada karanne.
    Combank link කරද්දි කීයක් කැපුනාද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,930
    113
    Me same email එකෙන් PayPal තියෙන්න ඕන කියන huththa මහා විශාල කරදරයක්. මොකද ගොඩක් උන්ගේ ඔය email එකෙන් හදපු ඒවා suspend වෙලානේ. Commercial Bank එකෙ email එක change කරන්න වෙනවා නේද එකට
    Pissu hadenawa.
    Dan suspend wela nam ea email එකට තිබ්බ eka. Mage oka suspend une 2007 di

    but I think this is a good thing, email දෙකම එකම වෙනවා කියන එකෙන් possible scams සෑහෙන්න අඩු වෙනවා. මොකද බැංකුවට email එක දෙනවා කියන එක විසාල ප්‍රොසෙස් එකක් නිසා අනිවා තමන්ගෙ email එක ඇරෙන්න වෙන එකෙක්ගේ මේල් එකක් බැංකුවට ලින්ක් වෙලා තියෙන්නෙ හරිම අඩු චාන්ස් එකක් තියෙන්න

    ඔය suspend වුනු කතා අරවා මේවා edge cases නේ. උඹලා හිතන තරං පේපැල් යූස් කරන එවුන්ගෙන් 50ක් විතර ප්‍රයිමරි email එකෙන් හදපුවා suspend වෙලා නැහැ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631

    Lankawata hadapuwa suspend wenne nathi tharam. Godak un hadapu ewala country change karala, address, name maru karala game denna giyapuwa thama ban wela thiyenne..

    sampath ekenam account eken ganak kapuna kiyala youtube video ekaka thibba
    Combank kapune na. Samapath eketh kapenne nathuwa athi.. oya youtube ponnayo ohe video danawa views ganna..
    ------ Post added on May 26, 2026 at 10:03 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,397
    113
    personal account eken withdraw karanna barida?

    Q+ free app ekata dunnoth hodai, mage combank digital banking ne