Shenat Comrade ට ප්‍රශ්නයක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,679
    25,724
    113
    මන් ඕක ඇහුවම මූ කිව්වා මේ මූසල රටට අඩියක් තියන්නේ නෑ කියල. ඔන්න උන් අපේ රට ගැන හිතන විදිය.
    මම ඊයේ දැක්කනේ අළුත් බස් ඉස්ටේසමේ ලැට් එකේ ඉන්නවා :oo: කක්කා දාන්න නම් වෙන්න බෑ. යුනිෆෝම් එකකුත් ඇඳන් හිටියෙ