Shenat Comrade ට ප්‍රශ්නයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෑ එළි වෙනකන් එළිකිරියෙ ඉදන් "රට හදන්න" වෙහෙසන එකෙක් තමන්ගෙම දෙමවුපියන්ට සලකන විදිහ. :lol: :lol:

    1. අයිඩින්ටිය ගල් කරන එක

    2.ඇඳන් යන්න ඉන්න ඇඳුම මැදල දෙනව කියලා අයන් එකෙන් පුච්චලා දැමීම.

    https://elakiri.com/threads/🔴අපෙ-අන...දවසට-ගෙදර-හිටවමු.2169394/page-2#post-30070301
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Shenat,

    ඇයි බං උඹ තාම ඕස්ට්‍රේලියාව ට වෙලා ඉන්නේ?

    රට ගැන ඔච්චර කැක්කුමක් තියෙන සහෝදරයා ඇයි?

    ලංකාවට ඇවිල්ලා මෙහෙ රස්සාවක් කරලා මෙහෙ ආර්ථිකයට දායකත්වයක් නොදෙන්නේ?

    ඇයි Aussie වල tax ගෙවා ගෙන ඉන්නේ?

    කට්ටිය ගේම ගහලා රට ගොඩ දැම්මට පස්සෙම එන්නද ඉන්නේ පොන්නයා වගේ? ඒක හරි මදි නේද?

    එමුකො, එහේ ඉඳන් keyboard එකෙන් රට හදන්නේ නැතුව මේ ආණ්ඩුව එක්ක එක්කාහු වෙලා හදමුකෝ රට!

    (ඕනම තැනක ඉන්නවා අනික් වුන් බර ඇදලා වැඩක් ගොඩ දානකන් මුල්ලකට වෙලා උපදෙස් දිදී ඉඳලා අන්තිමට එන පොන්නයෙක්)
    පිස්සුද යකො ඌ ලංකාවේ ඉන්න අනාථ කුකුළෙක් බොරුවට ඔසි ටෝක් දෙනවා😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    සිරාවට බං. උට multiple personality disorder. :lol:

    මේ යකා ඔසි ඉන්නේ කියනවා ඒ අස්සේ USA Green Card එකටත් දැම්මා ලු😂
    ඇයි දැම්මේ කියලා ඇහුවහම මු කියනවා නිකං ඔහේ දෙන නිසා Green Card එක දැම්මා ලු Green Card එක අරගෙන මු ඔසි වලට වෙලා ඉන්නවා ලු😁
    මු දන්නේ නැහැ Green Card එකක් ගත්ත එකෙක් USA වල මාස 6 කට වඩා අඩුවෙන් හිටියොත් Green Card කැන්සල් කරනවා කියලා😂😂😂
    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁

    මේ ඒ අස්සේ ලංකාවේ කොන්ඩේ රැවුල කපන්න තැන් හොයනවා මු😂😂

    https://elakiri.com/threads/කොන්ඩේ-කපල-massage.2148162/

    @shenat කියන්නේ නම් අමුම අමු ගොනෙක් බන්😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේ යකා ඔසි ඉන්නේ කියනවා ඒ අස්සේ USA Green Card එකටත් දැම්මා ලු😂
    ඇයි දැම්මේ කියලා ඇහුවහම මු කියනවා නිකං ඔහේ දෙන නිසා Green Card එක දැම්මා ලු Green Card එක අරගෙන මු ඔසි වලට වෙලා ඉන්නවා ලු😁
    නිකන් දෙන PR එකට ට්‍රයි කරනවා. ආවොත් ස්ථීර පදිංචි වෙන්න යන්නෙ නෑ කීයටවත්.

    මු දන්නේ නැහැ Green Card එකක් ගත්ත එකෙක් USA වල මාස 6 කට වඩා අඩුවෙන් හිටියොත් Green Card කැන්සල් කරනවා කියලා😂😂😂

    මේ ඒ අස්සේ ලංකාවේ කොන්ඩේ රැවුල කපන්න තැන් හොයනවා මු😂😂

    https://elakiri.com/threads/කොන්ඩේ-කපල-massage.2148162/

    @shenat කියන්නේ නම් අමුම අමු ගොනෙක් බන්😂😂
     
    • Haha
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ඒ අස්සේ ලංකාවේ කොන්ඩේ රැවුල කපන්න තැන් හොයනවා මු😂😂

    https://elakiri.com/threads/කොන්ඩේ-කපල-massage.2148162/

    @shenat කියන්නේ නම් අමුම අමු ගොනෙක් බන්😂😂

    ඒ විතරක්ද තුට්ටු දෙකට ස්පාත් හොයනවා. :lol: :lol:

    Place ekath dapan ithin.
    Oya patte monawada hoda places tiyenne? 🫢

    https://elakiri.com/threads/spa-giya.2144563/page-2#post-29615708
     
    • Haha
    Reactions: 2osama and supun_sg

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Schitts Creek No GIF by CBC
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    හිඟන බැල්ලියො ටික කෙඳිරි ගගා ඉඳලා. මට ඊයෙ එන්න බැරි උනානෙ. 😆

    ඒ විතරක්ද තුට්ටු දෙකට ස්පාත් හොයනවා. :lol: :lol:

    1662660899596-png.183707

    ------ Post added on Jul 22, 2025 at 3:19 PM

    ඉග්නෝ පෙින්නයා කෙඳිරිගාලා මැරිල ගිහින්ද කොහෙද 🙈
    ------ Post added on Jul 22, 2025 at 3:19 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මේ යකා ඔසි ඉන්නේ කියනවා ඒ අස්සේ USA Green Card එකටත් දැම්මා ලු😂
    ඇයි දැම්මේ කියලා ඇහුවහම මු කියනවා නිකං ඔහේ දෙන නිසා Green Card එක දැම්මා ලු Green Card එක අරගෙන මු ඔසි වලට වෙලා ඉන්නවා ලු😁
    මු දන්නේ නැහැ Green Card එකක් ගත්ත එකෙක් USA වල මාස 6 කට වඩා අඩුවෙන් හිටියොත් Green Card කැන්සල් කරනවා කියලා😂😂😂

    මේ ඒ අස්සේ ලංකාවේ කොන්ඩේ රැවුල කපන්න තැන් හොයනවා මු😂😂

    https://elakiri.com/threads/කොන්ඩේ-කපල-massage.2148162/

    @shenat කියන්නේ නම් අමුම අමු ගොනෙක් බන්😂😂

    Ehmd? 😞

    කෝ මේ හිඟන බැල්ලියො ටික.

    ඩොලර් සත පනහට පුක දෙනවද 🙈😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කැරී පොන්නයා තවුසන් ටෝක් දිදි හැම දේම හොයන්නෙ අඩුම ගානට😂😂😂
    @shenat හිගන හුත්තිගේ පුතා😆

    හැබැයි ඌ Toyota Land Cruiser 2025 එක "කැත" නිසාම ගන්නෙ නෑලු. :eek:

    සිරා බන්.
    මට නං කැතයි. අලුත් එකක ගාන දීලා 1980 වාහනයක් ගන්නව වගේ හිතෙන්නෙ.

    අපි ගන්න හිතනකොට ඔන්න වෙන දේවල්. 😐

    https://elakiri.com/threads/toyota-land-cruiser-2025.2152647/page-3#post-29756521
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කැරී පොන්නයා තවුසන් ටෝක් දිදි හැම දේම හොයන්නෙ අඩුම ගානට😂😂😂
    @shenat හිගන හුත්තිගේ පුතා😆

    1662660899596-png.183707

    හැබැයි ඌ Toyota Land Cruiser 2025 එක "කැත" නිසාම ගන්නෙ නෑලු. :eek:

    https://elakiri.com/threads/toyota-land-cruiser-2025.2152647/page-3#post-29756521

    මැක්බුක් හිඟන පොන්නය දවස් ගානක් නැට්ට පුකේ ගහන් ඉඳල ඇවිල්ලා. ඔය මදි පොන්නයෝ තව කෙඳිරි ගාපන්.

    තොපි වගේ නූගත් මූසල හිඟන පොන්නයන්ට ටයිම් එකක් වෙන් කරල තියෙනව ඒ වෙලාවට එන්නං ✌️😆
    ------ Post added on Jul 29, 2025 at 10:25 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    හම්මට යකෝ ත්‍රෙඩ් දදා මං ගැන හොයන වහල්ලු ටිකක් හදල තියෙනව නේද කියල මතක් උනාම එන ගැම්ම 💪🏻🥰

    ඒක නෙවෙයි ඉග්නෝර් පොන්නයෙකුත් කෙඳිරිගාල ගිහින් තියෙනව. ඒව ඉතින් උදේ දාපු බලු බෙට්ටක් තරංවත් ගනන් ගන්නෙ නෑ. 😆 දැන් උබේ ප්‍රශ්න ටිකට එමු.

    හේතු කීපයක් තියෙනවා.
    1. මට ඕන නිසා සහ මට පුලුවන් නිසා.
    අපිටත් රට යන්න පුලුවන් ඒත් අපි ඉන්නවා ගගා අකවුන්ට් එකක් හදන් මෙතන ටෝක් දෙන්න ඕනම නූගත් පොන්ස් කෙනෙකුට පුලුවන් උනාට ඒ බහුතරේට ඇත්තටම යන්න පුලුවන් හැකියාව 0යි or nearly zero. ඒ කියන්නෙ බෑ 😂

    2. තාම සවුබාගෙ දැක්මෙන් හදපු රට ඒකෙන් නිදහස් වෙලා ඉවර නෑනෙ.

    එතකොට මෙහේ ඉන්න බෑනෙ. ඒකයි.
    දෙකම කරන්න පුලුවන් විදියක් තියෙනව නං කියපම්.

    කෙටියෙන්ම කිව්වොත් ඔව්.

    ගේම ගහලා ගොඩ දාපු ගමන් එනව කියන්න බෑ.
    කැමති වෙලාවට එනවා. කැමති වෙලාවට යනවා. මොකද එහෙම free movement එකක් කරන්න තහනමක් නෑ. කරන්නත් පුලුවන්නෙ. කටින් ටෝක් දිදී මෙතන කියවන නූගත් පොන්ස්ලට වගේ නෙවෙයිනෙ 😂

    නෑ එහෙම එකක් නෑ.
    ලංකාවෙ ඉඳගෙන ගෙවන්න ඕන ටැක්ස් සතපහක් නොගෙව, රට කාලකණ්ණි කරපු මූසලයින්ට වඩා 10 ගුණයක සේවයක් මං මෙහේ ඉඳගෙන කරනවා. ✌️
    මං මෙහේ ඉඳන් ලංකාවෙ මොනවහරි වියදමක් කරාම ඒකටත් ටැක්ස් ගෙවනවනේ. එතකොට මං රටවල් දෙකටම ටැක්ස් ගෙවලා.

    අපි online, remote ගගා රට කාලකණ්ණි කරපු පරයො එක සතයක් ආදායම් බදු ගෙවල නෑනෙ. අපි ඇතුලු අනිත් මිනිස්සු ගෙවන බදුසල්ලි වලින් කාලා ලංකාව කාලකණ්ණි කර කර හිටිය මිසක් 😁

    ආණ්ඩුව එක්ක එක්කහු වෙන්න දෙන එකක් නැතිවෙයි. දුන්නත් එන්නෙ නෑ. මොකද එකක් ඒ ගෙවන ගානත් මදි. අනික living conditions හොඳ නෑ. Quality of life අවුල්. මං කලිනුත් කිව්වනේ තාම සවුබාගෙ දැක්ම පාට් 1 and 2 එකෙන් කරපු රට හදල ඉවර නෑ කියලා.

    මේ අවුරුදු 5න් පස්සෙත් ඒක ඉවර වෙන එකක් නැතිවෙයි. NPP එක ඊළඟ අවුරුදු 5ත් රට කරාට පස්සෙ බලමු එදාටත් හිටියොත්. ✌️👍

    හෑලි නම් ජෙප්පෝ ජෙප්පෝ නම් හෑලි:lol:
     
    • Haha
    Reactions: Kolama