Ugreen උන්ගෙන් powerbank එකක් ගන්න බැලුවෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,565
    72,698
    113
    උන්ගෙ powerbank පාවිච්චි කරන උන් ඉන්නවද? normally practical මොඩල් එකක් කියපල්ලා බලන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මං ගාව තියෙනවා.. 300W එක

    laptop එක 3න් පාරක් full charge වෙනවා

    portable... මම එලියට යද්දී අරන් යනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,822
    5,695
    113
    Ugreen අනෙක් බඩු හොඳයිනේ
    පවර් බෑන්ක් වලත් අවුලක් නැතිව ඇති
    අඩුම 15w-20w වත් චාජින් පවර් එකක් තියන එකක් ගනිං

    ගොඩක් පවර් බෑන්ක් වල 15w කියලා ගහලා තියනවා USB 3ක් තියනවා එකකින් 5w. උපරිම, තුනෙන්ම තමයි 15 වෙන්නෙ. එකකින් 15ක් ගන්න පුලුවන් ඒව අඩුයි
    ඩරස් එකේ පහුගිය ටිකේ පවර් බෑන්ක් දෙකක් බන්ඩල් කරලා ඩීල් එකක් තිබුනා ඒ ගානට ලාබයි
    Baseus ඒවද කොහෙද තිබුනෙ බලපිය තාම ඇති