බලපල්ල මේ කෙරි තට්ටය ගහන ගේම.පොඩි උන් රේප් නොකර මේ ගහන ගේම වටිනව සාසනේ ට හෙන ගැහුනට..

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,601
    15,159
    113
    New Zealand
    හාමුදුරුවරුන්ට ඕවා කැපද කියලා තර්ක කරනවට වඩා ටැලන්ට් එකෙන් වැඩක් ගන්න එකේ වරදක් කියන්න බෑ.
    මේ ඉන්නේත් තවත් ඒවගේම හාමුදුරුකෙනෙක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,177
    113
    The Executive Director of the Kasagala Group of Companies is Ven. Unowita Piyarathana Thera.

    කසාගල shops වල meat විකුනනවා. අයිති කරු ගණයෙක්... වෙන අය දාගෙන ගේම ගහනවා. කලින් web එකේ තිබ්බ උන්ගේ photo. දැන් අයින් කරලා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    Cheewarayen ain wela owa kara nam hondai kiyala hithenne


    Habai cheewaraya ain karoth impact ekak wei kiyala ehema innawa athi
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,957
    113
    එකමත් එක රටක
    හොරකමක් !!!!!! අදින්නාදානා !!

    shutterstock image පාවිච්චි කරනවා net එකෙන් අරන් ලයිසන් නැතුව...
    එහෙම වෙන මනුස්සයෙක් මහන්සියෙන් කරලා තියන resources හොරෙන් අරන් edit කරල profit ගන්න වැඩ වලට පාවිච්චි කරන්න බෑ . ඕවා විනය පිටකයේ තියනව .


    විනය පිටකයේ (විශේෂයෙන් නිස්සග්ගිය පාචිත්තිය වගේ කොටස් වල) තමන්ට ලාභ ප්‍රයෝජන ලබාගන්න කූට උපක්‍රම හෝ වංචනික දේවල් කිරීම භික්ෂූන්ට තහනම් කරලා තියෙනවා.

    • අනුන් මහන්සි වෙලා කරපු නිර්මාණයක් තමන්ගේ වගේ එඩිට් කරලා, ඒකෙන් ප්‍රොෆිට් (Profit) ගන්නවා නම් ඒක විනයට අනුව "කූට" (වංචාව) ගණයට වැටෙනවා.
    • ධර්මයට අනුව මේ වගේ ප්‍රත්‍ය (සල්ලි/ලාභ) උපයන ක්‍රම හඳුන්වන්නේ "කුහනා" හෝ "ලපනා" (වංචනික ලෙස ජීවිකාව ගෙනයෑම) කියන අසම්මා ආජීවී ක්‍රියාවන් විදිහටයි.
    🥱
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,417
    2,092
    113
    43
    Wakanda
    මුන්ට පන්සලේ බිස්නස් කරන්න අපි ඔනේ ලයිට් වතුර බිල් ගෙවන්න 😬😬
    කන්න දීල අදින්න දීල වදින්නත් ඕන.
    බලපන් ඇදුමයි හෙයාකට් එකයි වෙනස් කරපුව කොච්චර දේවල් ලේසිද කියල
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Paw ban monawa unath , mata thiyana prashne ai ithin laukika dewal walata kamathi nam mahana wela inne kiyana eka , deken ekakwath wenne nahane eken
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    "ලපනා" (වංචනික ලෙස ජීවිකාව ගෙනයෑම) කියන අසම්මා ආජීවී ක්‍රියාවන් විදිහටයි.
    🥱


    ලාභසත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආශා ඇත්තා වූ ලාමක ඉච්ඡාවෙන් මඩනා ලද්දා වූ පැවිද්දන්ගේ, මිනිසුන්ගේ සිත් ගැනීම පිණිස ඔවුන්ගෙන් යමක් ලබනු පිණිස කරන කථා ලපනා නම් වේ.


    ඈ බං අපි ලපය ලපය කියන එක හරි නෙ. මේ බලපන්කෝ නාමේ හැටියට තේරුම හරි නෙ. එකම වෙනස පැවිදි වෙලා නැති ඒක විතරයි
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,957
    113
    එකමත් එක රටක
    Paw ban monawa unath , mata thiyana prashne ai ithin laukika dewal walata kamathi nam mahana wela inne kiyana eka
    කන්න බොන්න හම්බෙනවා
    ඉන්න හිටින්න තැනක් තියනව
    බිල් වලට කරදර වෙන්න දෙයක් නෑ .

    @AnuradhaRa ට තියන සැප ම තමයි .
     
    • Like
    Reactions: Besamaayam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,957
    113
    එකමත් එක රටක
    oww ithin neh ban
    අඩෝ මට fb group එකක් සෙට් උනා මහන වෙන්න කැමති අය ඉල්ලලා , මහන වෙන්න කැමති අය පන්සල් ඉල්ලලා post දාන .
    හරියට නිකන් විවාහ යෝජනා , ජොබ් වලට ඉල්ලනවා වගේ .
     
    • Haha
    Reactions: Mugen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,957
    113
    එකමත් එක රටක
    ඈ බං අපි ලපය ලපය කියන එක හරි නෙ. මේ බලපන්කෝ නාමේ හැටියට තේරුම හරි නෙ. එකම වෙනස පැවිදි වෙලා නැති ඒක විතරයි
    භීෂණ කාලේ පැවදි වෙලා වගේ නේද හැංගිලා ඉදල තියෙන්නේ