අපිටත් මැරෙන්න වෙන්නේ Carl Marx වගේ. ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා නායකයා ගැන හොයලා බලපං.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    අපිටත් ඉන්නේ ඔය කාල් මාක්ස් කෙනෙක්..😝

    1.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ඔය වගේ තමයි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ ටිකත්. සමාජවාදී කොමියුනිස්ට් ඔය දෙකේම මූලධර්ම එකයි. කාලකන්නි මූසල හැත්ත. අපිත් පිනෝචේ වගේ පාලකයෝ ඕන වෙන්නේ මුන් වඳ කරලා දාන්න.