හොරකමක් !!!!!! අදින්නාදානා !!
shutterstock image පාවිච්චි කරනවා net එකෙන් අරන් ලයිසන් නැතුව...
එහෙම වෙන මනුස්සයෙක් මහන්සියෙන් කරලා තියන resources හොරෙන් අරන් edit කරල profit ගන්න වැඩ වලට පාවිච්චි කරන්න බෑ . ඕවා විනය පිටකයේ තියනව .
විනය පිටකයේ (විශේෂයෙන් නිස්සග්ගිය පාචිත්තිය වගේ කොටස් වල) තමන්ට ලාභ ප්‍රයෝජන ලබාගන්න කූට උපක්‍රම හෝ වංචනික දේවල් කිරීම භික්ෂූන්ට තහනම් කරලා තියෙනවා.
- අනුන් මහන්සි වෙලා කරපු නිර්මාණයක් තමන්ගේ වගේ එඩිට් කරලා, ඒකෙන් ප්‍රොෆිට් (Profit) ගන්නවා නම් ඒක විනයට අනුව "කූට" (වංචාව) ගණයට වැටෙනවා.
- ධර්මයට අනුව මේ වගේ ප්‍රත්‍ය (සල්ලි/ලාභ) උපයන ක්‍රම හඳුන්වන්නේ "කුහනා" හෝ "ලපනා" (වංචනික ලෙස ජීවිකාව ගෙනයෑම) කියන අසම්මා ආජීවී ක්‍රියාවන් විදිහටයි.
