අපිටත් මැරෙන්න වෙන්නේ Carl Marx වගේ. ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා නායකයා ගැන හොයලා බලපං.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,369 36,277 113 මැදමහනුවර May 26, 2026 #2 Pawn his pants? Wouldn't they stink? @Tramadol @Bulathaa
6h057 Well-known member Nov 19, 2024 2,280 2,188 113 Tokyo, Japan May 26, 2026 #3 Karl Marx is the original ජෙප්පා Reactions: Inigo Montoya
deanXX Well-known member Oct 15, 2013 21,470 16,189 113 May 26, 2026 #4 අපිටත් ඉන්නේ ඔය කාල් මාක්ස් කෙනෙක්.. Reactions: KDH and Inigo Montoya
redux Well-known member Feb 19, 2017 10,771 17,723 113 May 26, 2026 #5 උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,326 2,962 113 May 26, 2026 #6 deanXX said: අපිටත් ඉන්නේ ඔය කාල් මාක්ස් කෙනෙක්.. Click to expand... Reactions: Inigo Montoya
pavithra_uk Well-known member Oct 6, 2009 53,450 22,111 113 Gotland May 26, 2026 #7 redux said: උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ Click to expand... හාමු vs අද්යාත්මික නායක
redux said: උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ Click to expand... හාමු vs අද්යාත්මික නායක
P planner123 Well-known member May 22, 2018 8,221 14,208 113 May 26, 2026 #8 redux said: උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ Click to expand... Ranila hora kaala hari wedak kara kiyamuko. Anika hora kaapu un eliye inne ai bn ? Ara UK tour eka wage weida mekath ? Reactions: Inigo Montoya and KDH
redux said: උඹේ රනිල් හාමු rent ගෙව්වේ මහ බැංකුව කොල්ල කාලනේ Click to expand... Ranila hora kaala hari wedak kara kiyamuko. Anika hora kaapu un eliye inne ai bn ? Ara UK tour eka wage weida mekath ?
Inigo Montoya Well-known member Nov 15, 2025 6,097 11,620 113 35 Spain May 26, 2026 #9 ඔය වගේ තමයි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ ටිකත්. සමාජවාදී කොමියුනිස්ට් ඔය දෙකේම මූලධර්ම එකයි. කාලකන්නි මූසල හැත්ත. අපිත් පිනෝචේ වගේ පාලකයෝ ඕන වෙන්නේ මුන් වඳ කරලා දාන්න.
ඔය වගේ තමයි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ ටිකත්. සමාජවාදී කොමියුනිස්ට් ඔය දෙකේම මූලධර්ම එකයි. කාලකන්නි මූසල හැත්ත. අපිත් පිනෝචේ වගේ පාලකයෝ ඕන වෙන්නේ මුන් වඳ කරලා දාන්න.