ගුටිබැට හුවමාරුවකින් කෙළවර වූ ෆෝන් හැදිල්ල.

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,988
    4,557
    113
    he could have been more polite....if it was another guy it would have been a different story
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,852
    5,819
    113
    මමනම් Phone ගන්නේ හදලා දෙන තැනකින් , Dialog එකෙන් තමයි ගන්නේ එකේ Service හොදයි
    ඒ උනාට අර බටන් ෆෝන් එකක් අරගෙන කඩේ එවුන් පුකේ ඇරියා කියලා ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඒ උනාට අර බටන් ෆෝන් එකක් අරගෙන කඩේ එවුන් පුකේ ඇරියා කියලා ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ
    බටන් Phone හොද තැන් වල නැහැනේ එක නිසා සාමාන්‍ය තැනකින් ගත්තා
    Smart Phone නම් මම Dialog එකෙන් ගන්නේ උන් දවස් 3 හදලා දෙනවා අය තිබ්බා වගේ තියෙනවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    900
    1,489
    93
    මමනම් Phone ගන්නේ හදලා දෙන තැනකින් , Dialog එකෙන් තමයි ගන්නේ එකේ Service හොදයි
    ඒක තමා බඩුවක් ගත්තොත් නඩුවක් වෙන්නෙ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    ඔවු බන්
    ටිකක් හරි ස්කිල් එකක් තියන එකෙක්ට ඔහොම bottom scrape කරන්න ෆෝන් හදන්න ඕන නැහැ බන්
    වැලේ වැල් නැති එවුන් තමයි ෆෝන් හදන්නෙ ගම් වල

    කොලඹ වගේ නං ඇත්තටම දැනගෙන කරන එවුන් ඉන්නවා එවුන් නං බිස්නස් හොඳට තියන නිසා හොඳ ගානක් හොයනවා
    පක දන්නවා කොළඹ එවුන්. ඩිස්ප්ලේ මාරු කරන, බැටරි මාරු කරනවා වගේ ඒවා ඇරුණම බොහොම සුළු පිරිසක් විතරයි බෝර්ඩ් එකක් රෙපෙයාර් කරන මට්ටමට ඉන්නේ. රෙපෙයාර් කියලා නම ගහන් හිටියට රිප්ලේස් කරන ඒවා විතරයි කරන්න දන්නේ. සොෆ්ට්වෙයාර් පැත්ත එහෙම නම් 0යි. එක පාරක් මට රූට්‍ කරලා පොඩි වැඩ ටිකක් කරගන්න හෙව්වා කොළඹ හැමතැනම. එකෙක්ට බැරි වුනා වැඩේ. අන්තිමට මමයි තව අඳුරන එකෙකුයි නෙට් එකෙන් බලලා වැඩේ කරගත්තේ. නමට වැඩ්ඩෝ. ගියාම පඩ්ඩෝ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,869
    11,562
    113
    ලාබෙට හදාගන්න ගියාම ලාබෙට කරලා දෙනවා. පුලුවන් තරම් කම්පැනි ම දෙන්න ඕන. අයි ෆෝන් නම් .ලොවෙත් දෙන්න හොද නෑ....

    මගේ යාලුවෙක් ඉන්නවා පොර ෆෝන් ගැන දන්නවා වගේ පොඩි පොඩි සීන් හදලා සෙටිනිස් හදාලා වීරයා වෙලා...ලොකු සීන් එකක් නම් ..තියලා යන්න කියනවා..ඊටපස්සේ ඒක ගිහින් තව කඩයකින් හදලා උත් ගානක් තියාගෙන අරූට දෙනවා...වයසක මිනිස්සු හොදට රවට්ටනවා

    හුගක් තැන්වල වංචාව තමයි..ලැප්ටොප් වුනත් එහෙමයි...

    ගාන වැඩියෙන් ගියත් කම්පැනිම තමයි දෙන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,890
    10,395
    113
    phone කඩේ නානාට අල්ලා දෙවියන්ගේ කැමැත්ත මත සිදුවූ විපතක් බව තහවුරුයි

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @Al Baik

     
    • Haha
    Reactions: Inigo Montoya