සුගන්ධ කුටිය 🙏

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,628
    1,688
    113
    Galle
    යකෝ 8 වසරේ නෙමෙයි ආච්චිලත් පන්සලට මෙච්චර යන්නේ මේ ඇඳේ සැප හින්දා වෙන්නැති.... අද දන්නේ....
     
    • Like
    Reactions: thomian

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,136
    113
    කැරිම මානසික ලෙඩ්ඩු මේවා නම් කරන්නේ..
    ජෙප්පෝ බලේට ආවම මිනිස්සුන්ට පිස්සු හැදෙන එක ගැන අහන්න දෙයක් නෑ ඉතින්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113






    ඒක කමක් නෑ කියමු.. මොකක්ද අර ලොකු සෙරෙප්පු දෙක .? :oo:

    සමාජය එහෙම තමා බන්
    ඩඩ්ලි සිරිසේන ල ඉන්නව
    දම්මික පෙරේරල ඉන්නව
    හැරී ජයවර්දනල ඉන්නව
    ඒ මිනිස්සු එදිනෙදා කරන දේවල් වල ලෙවල් එක අපි කරන දේවල් වල ලෙවල් එකට වඩා වෙනස්
    අපේ ගෙවල් වල අර පොඩි වතුර එකයි තව දෙක තුනක් තියෙන එකේ ලොකු බුද්ද පූජා වර්ශන් එක මේක
     
    • Like
    Reactions: thomian

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    LOL,

    75 - 80% Inne Pedo Tatta / Kahakodayo.
    Un Ge Ekama De
    # Gihiyo Atarinda Ona Life Eka Comfort Wenda.
    # Ganayanta / Cheewara Darinta Dena Dane Thama Lokuma/ Katine Thama Lokuma
    # Ganayo Wiwechanaya Karanda Be Paw Wenawa.
    # Wadagena Inda One, Pera KARMA Kiyala

    LOL
     
    • Haha
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,898
    113
    එකමත් එක රටක
    attached bathroom තියනවද ?
    සබන් කෑල්ලක් දත් බෙහෙත් එකක් එහෙම තියලා ද ?
    අර ලොකු සපත්තු දෙක කාගේද ?
     
    • Haha
    Reactions: thomian