මට ඉක්මනට යන්න ක්‍රමයක් ඕනේ.
පී ආර් අර ගන්න ඉන්වෙස්ට් කරන්න නම් ලොකු සල්ලියක් නෑ.
කෙයා ගිවර් දාලා හරි කමක් නෑ යන්න ඕනේ.
පී ආර් අර ගන්න ඉන්වෙස්ට් කරන්න නම් ලොකු සල්ලියක් නෑ.
කෙයා ගිවර් දාලා හරි කමක් නෑ යන්න ඕනේ.
යුරෝපෙට ගිහිල්ලා යන්න බෑ.ඉස්සෙල්ලා පලයන් Europe country එකකට

ලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේදDenmark Finland Sweden Norway Embassy නෑ India යන්න වෙනව...
මම කෝපෙන්හෙගන් බැස්සේ මැල්මෝ ට්‍රේන් එක ගන්න ස්විඩන් වලට...
Hans Cristian Anderson ගේ රූපයක් එහෙම අඹලා තියෙනවා, සුරංගනා කතා ලියපූ කෙනා...
Lankawe Norway Embassy eka den naehae ne banලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේද
උන් ඩොකිමන්ට් අරගෙන DHL වලින් දිල්ලි යවලා ආයේම විසා එන්ඩෝස් කරපුවා ගෙන්න ගන්නවා
සර්විස් චාජ් ගන්නවා. හැබැයි වැඩේ ලේසි
මම මේ කියන්නේ ස්ටුඩන්ට් විසා නෙමේ හැබැයි
උබ ඇමරිකාවට එන්ඩ ප්ලෑන් එකක් ගහනවා නේද?මට ඉක්මනට යන්න ක්‍රමයක් ඕනේ.
පී ආර් අර ගන්න ඉන්වෙස්ට් කරන්න නම් ලොකු සල්ලියක් නෑ.
කෙයා ගිවර් දාලා හරි කමක් නෑ යන්න ඕනේ.

මම හිතන්නෙ නෑ.Uba kalinuth mewagema thread demma neda
එහෙම යන්න බෑ බන්
ග්‍රින්ලන්ඩ් තියෙන්නේ ඩෙන්මාක් යටතේ
ඩෙන්මාක් රෙසිඩන්ට් පර්මිට් තියේ නම් පුළුවන් යන්න
එහෙම නැත්නම් VFS ඩෙන්මාක් කවුන්ටර් එකෙන් විසා දාන්න ඕනේ. අහ් ඩෙන්මාක් වලට ලංකාවේ එකක් නැද්ද මන්දා
නෝවේජින් එකෙන් තමා මන් හිතන්නේ ඩෙන්මාකුත් ප්‍රොෙසස් වෙන්නේ (මා සිතන විදියට)
ඩෙන්මාක් ෂෙනගන් උනාට ග්‍රින්ලන්ඩ් ෂෙනගන් නෙමේ. ඩෙන්මාක් කොලනියක් (දැන් බාගෙට)
ලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේද
උන් ඩොකිමන්ට් අරගෙන DHL වලින් දිල්ලි යවලා ආයේම විසා එන්ඩෝස් කරපුවා ගෙන්න ගන්නවා
සර්විස් චාජ් ගන්නවා. හැබැයි වැඩේ ලේසි
මම මේ කියන්නේ ස්ටුඩන්ට් විසා නෙමේ හැබැයි
මේක ඇත්ත නම් ජීවත් වෙන්න නියම රට.Highest suicide rate in the world
ඔයා රටවල් කිහිපයකම ඉදලා තියද.Denmark Finland Sweden Norway Embassy නෑ India යන්න වෙනව...
මම කෝපෙන්හෙගන් බැස්සේ මැල්මෝ ට්‍රේන් එක ගන්න ස්විඩන් වලට...
Hans Cristian Anderson ගේ රූපයක් එහෙම අඹලා තියෙනවා, සුරංගනා කතා ලියපූ කෙනා...
E kohedaHans Cristian Anderson ගේ රූපයක් එහෙම අඹලා තියෙනවා, සුරංගනා කතා ලියපූ කෙනා...