බොන්න ඕනි ප්රස්නයක්මිනී මරපු අංගුලිමාල කොහොමද බම් සිවුරක් දාගෙන ශේප් වුනේ![]()
එහෙම නම් අද කාලේ ගිහියෙක් මිනි මරලා පස්සෙ මහන උනත් එකම කතාවනේ. මහන උනා කියලා හිරේ නොදා ඉන්නෙ නෑනේ අද.පොරගේ නම අහිංසක
ගුරු පඩුරුවලට මිනිස්සු දාහක් මරන්න කියල ගුරුවරය තමයි කීවෙ. පස්සෙ පොර අවංකව තේරුම් අරන් වෙනස් උනානෙ.
සිවුර ඇදගෙන මිනිමැරුවෙ නෑ. වැරදි වැඩ කරෙත් නෑනෙ
මට නම් හිතෙන්නේ අංගුලිමාලට අද කාලේ විදිහට ජනපති සමාව හම්බෙලා
රතන හාමුදුරුවන්ගේ පාට් එක කරේ බුදු හාමුදුරුවො වෙන්න බැරිද
------ Post added on May 26, 2026 at 2:46 PM
sathutin හිටපු kale