වැරදිකරු උනත් අටමස්ථාන හිමි සිවුරුහැර යන්න ඕන නෑ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,133
    25,503
    113
    Fantasy
    මිනී මරපු අංගුලිමාල කොහොමද බම් සිවුරක් දාගෙන ශේප් වුනේ🤔
    බොන්න ඕනි ප්‍රස්නයක්

    පොරගේ නම අහිංසක
    ගුරු පඩුරුවලට මිනිස්සු දාහක් මරන්න කියල ගුරුවරය තමයි කීවෙ. පස්සෙ පොර අවංකව තේරුම් අරන් වෙනස් උනානෙ.
    සිවුර ඇදගෙන මිනිමැරුවෙ නෑ. වැරදි වැඩ කරෙත් නෑනෙ
    එහෙම නම් අද කාලේ ගිහියෙක් මිනි මරලා පස්සෙ මහන උනත් එකම කතාවනේ. මහන උනා කියලා හිරේ නොදා ඉන්නෙ නෑනේ අද.


    මට නම් හිතෙන්නේ අංගුලිමාලට අද කාලේ විදිහට ජනපති සමාව හම්බෙලා 😁
    රතන හාමුදුරුවන්ගේ පාට් එක කරේ බුදු හාමුදුරුවො වෙන්න බැරිද
    ------ Post added on May 26, 2026 at 2:46 PM
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    75 - 80% Inne Pedo Tatta / Kahakodayo.
    Un Ge Ekama De
    # Gihiyo Atarinda Ona Life Eka Comfort Wenda.
    # Ganayanta / Cheewara Darinta Dena Dane Thama Lokuma/ Katine Thama Lokuma
    # Ganayo Wiwechanaya Karanda Be Paw Wenawa.
    # Wadagena Inda One, Pera KARMA Kiyala

    LOL
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,713
    2,541
    113
    43
    Wakanda
    බොන්න ඕනි ප්‍රස්නයක්


    එහෙම නම් අද කාලේ ගිහියෙක් මිනි මරලා පස්සෙ මහන උනත් එකම කතාවනේ. මහන උනා කියලා හිරේ නොදා ඉන්නෙ නෑනේ අද.


    මට නම් හිතෙන්නේ අංගුලිමාලට අද කාලේ විදිහට ජනපති සමාව හම්බෙලා 😁
    මේක තමයි නේද
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,942
    99,299
    113
    වැරදිකරුනං බබා හුකුං ඔංන නෑ අදාල දඬුවම දෙන්න ඕන. මේ වගේ එකෙක්ට උපරිම දඬුවම දෙන්න ඕන.

    මට තීන ප්‍රශ්නේ

    මිනී මරපු අංගුලිමාල කොහොමද බම් සිවුරක් දාගෙන ශේප් වුනේ🤔
    ඒ කාලේ නීතිය අනුව රජතුමා තමා අන්තිම තීරණය දෙන්නේ.

    කතාවේ හැටියට නන්,

    රජතුමා අංගුලිමාල මහණ උනා කියලා නොදැන බුදු හාමුදුරුවෝ අහනකොට මහණ වෙලා හිටියොත් මොකද කරන්නේ කියලා සමාව දෙනවා කියනවා. ඊට පාස්සේ තමා පෙන්නනනේ මේ ඉන්නේ අන්ඟුලිමාල කියලා.

    https://e-thaksalawa.moe.gov.lk/lcms/pluginfile.php/26150/mod_resource/content/2/8.pdf
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    867
    754
    93
    Sex education ළමයින්ගේ පොත් වලින් අයින් කරන්න කතාව.
    හැබැයි child predator කෙනෙක් හම්බුන ගමං thattayo ඔක්කොම උගේ පැත්තේ

    සිරිසේන හිටිය නං buwalla අතේ
    බූ වල්ල නෙවෙයි බන්..
    මඩු වලිගෙ.. මඩු වලිගෙ...
     
    • Wow
    Reactions: Tramadol

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    මුන්නාසෙගෙ නිකායෙ, අධිකරන සංගනායක, මහනායක, අනුනායක සද්ද නැත්තේ ඇයි? බුද්දාගම පිරිහෙන්නෙ මේවායින් නෙවිද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,775
    7,348
    113


    මගේ ලගම කෙනෙකුගේ ගෙදරකට ඇතුල් වෙන්න හදපු සොර කන්ඩායමක් මේ ඉන්නේ පන්සලකට ආදාර එකතු කිරීමේ මුවාවෙන් තව කෙනෙකු දැනුවත් වීමටයි මෙය පල කලේ දවල් වරුවේ තනියම ගෙවල් වල සිටන අය ටාගට් කරගෙන තමයි පැමිනිම සිදුවන්නෙ ගොඩක් දුරට කල්පනා කාරිව සිටිනිසා අනතුරක් බේරගන්න පුලුවන් උන
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113

    ඇයි බන් අඩි 8,9ක් උස රෝලර් ගේට්ටුවක් දමල අඩි 5 තාප්ප බදින්නෙ? ඕන එකෙකුට තාප්පෙන් පැනල යන්න පුලුවන් නෙ ?