ශ්‍රි මහා බෝධි වැලිමළුවට ටයිල් ආවරණය ආවේ කොහොමද? මෙ ඝනයන්ට ඇත්තටම පිස්සුද ?

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උඩ මළුවටත් දාලද ?

    පහල කොටසට දැම්මේ වැලි රත් උනාම මිනිස්සුන්ට ඇවිදින්න අමාරු නිසා වෙන්න ඇති, ඕක මැටි වගේ ටයිල් එකක් නිසා ඉක්මනට රත් වෙනවා අඩු ඇති
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    වැලි උඩ ඇවිද්දත්, ගඩොල් උඩ ඇවිද්දත්, ඔතනට එන අයගේ රු 1000කට වගේ කෙල වෙලා, සිතේ දියුණුවක් ඇති නොවේ නම්. කලින් අවුද්දේ ඇවිත්, මේ අවුරුද්දේත් ආවාම තියෙන්නේ ඒ අසරණ වෙච්ච මුහුණ නම් ඉතින් වැඩක් තියේද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,388
    4,738
    113
    කැරිම සිංහලුනේ බන් ඉන්නෙ
    දකින දකින එකට මොකක් හරි personal ඔපීනියන් එකක් තියනවා, ඒක නං කමක් නැහැ කියමු
    මුලු ලංකාවෙම ඒ හුත්තලාගෙ ඔපීනියන් ඒක පිලිගන්නත් ඕන කියලා හිතන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    කැරිම සිංහලුනේ බන් ඉන්නෙ
    දකින දකින එකට මොකක් හරි personal ඔපීනියන් එකක් තියනවා, ඒක නං කමක් නැහැ කියමු
    මුලු ලංකාවෙම ඒ හුත්තලාගෙ ඔපීනියන් ඒක පිලිගන්නත් ඕන කියලා හිතන්නෙ
    මේකේ නන් අවුලක් තියෙනවා. මේව modify කරාම ලෝක උරුම එකෙන් අයින් වෙන්න ඉඩ තියෙනවා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,316
    1,558
    113
    Worshipping rocks and trees was happening even 2,273 years ago, when Mihindu Thero (Mahinda) came to Sri Lanka in 247 BCE..

    Although ours is an island there must be people who never seen the ocean..

    Cannibalism supposed to have existed too in the history, apart from first cousin marriage, එකගෙයි කෑම etc.,

    Even among Elakiriyans, who have access to latest tech news, how many have done surfing in the shark free ocean..?

    How many have been to Barista, McDonalds etc.,?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,379
    2,051
    113
    43
    Wakanda
    Mama dakka, samanala kandata Yana pare bridge ekak haduwa kiyalat ekek benala dala tibba.. raja kale wage yanna tiyenna onalu.. :lol:

    කැරිම සිංහලුනේ බන් ඉන්නෙ
    දකින දකින එකට මොකක් හරි personal ඔපීනියන් එකක් තියනවා, ඒක නං කමක් නැහැ කියමු
    මුලු ලංකාවෙම ඒ හුත්තලාගෙ ඔපීනියන් ඒක පිලිගන්නත් ඕන කියලා හිතන්නෙ
    මේව පෞරාණික ස්ථාන හින්ද ඒ විදියට තියෙන්න ඕන. මොඩර්න් ලුක් එක ආවම ඒව සුද්දන්ට පෙන්නල හම්බ කරන්නත් බෑ. උබල කයිය ගැහුවට රටට ඩොලර් එන්නෙ නෑනෙ.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මොන හුත්තක් කරාද දන්නෑ මේක කරනකන්.

    අවු100 වැඩි වලව්වක වහලෙ කැඩුන උලුකැට ටික මාරු කරන්නත් ඔපිස් ගානෙ ගිහින් කට්ටක් කන්න ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,723
    163,647
    113
    එකමත් එක රටක
    පහල කොටසට දැම්මේ වැලි රත් උනාම මිනිස්සුන්ට ඇවිදින්න අමාරු නිසා වෙන්න ඇති, ඕක මැටි වගේ ටයිල් එකක් නිසා ඉක්මනට රත් වෙනවා අඩු ඇති
    ඔතන කොහෙද බන් වැලි රත්වෙන්නේ . . හෙවනයි නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,908
    1
    31,431
    113
    - උඩරට -
    ඕව්වා ගෙනත් තිබ්බා ටික කාලෙකට කලින් දොරටුවෙන් එලියේ...
    පස්සෙ ඕවා ඇතුලට ගන්න එපැයි බාස්ලට හදන්න..
    ශ්‍රම දායකත්වය ගන්න පොලීසිය ලව්වා දොරටුවෙන් ඇතුළට එන මිනිස්සු කුලප්පු කරා පිං ලැබෙනව කියලා..
    එදා අපි එනකොට ගෑනූ තට්ටු තට්ටු ගහගෙන අරන් ගිහින් දානවා..
    මං බලන් හිටියා...
    ඔය ගලක් සාමාන්‍යයෙන් ටිකක් බරයි..
    මම බලන් හිටියා...
    ගල් ලෝඩ් එකම පැයකින් ඇතුළේ 🤣🤣🤣
    අපි ගල් අදිනවා ඒකෙන් උන් ජුන්ඩා උල් කරන් පෙට්ටි කඩනවා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔතන කොහෙද බන් වැලි රත්වෙන්නේ . . හෙවනයි නේ
    මන් අන්තිමට ගියපු දවසේ නම් ඒ පහල මළුවේ වැලි පට්ට රස්නෙයි, කොහු පාපිසි දිග ඒවා දාල තිබ්බේ

    උබ කවද්ද අන්තිමට ගියේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,723
    163,647
    113
    එකමත් එක රටක
    මන් අන්තිමට ගියපු දවසේ නම් ඒ පහල මළුවේ වැලි පට්ට රස්නෙයි, කොහු පාපිසි දිග ඒවා දාල තිබ්බේ

    උබ කවද්ද අන්තිමට ගියේ ?
    එක පැත්තක් වගේ රස්නේ ඇති . සමහර පැති වල ගස් තියනව නේ . කොහොමත් වැලි තමයි හොද .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,344
    8,477
    113
    මේකට අදාල නෑ, හැබැයී මෙතන කපුවාගෙ දඩ මස් නඩුවෙදී අනුජ ප්‍රෙමරත්න ලොක්ක කියලා තිබ්බෙ ඒ සත්තූ පූජවකට ගෙනාවේ කියලා..

    මුන් සත්තූ මරන්නෙත් ශ්‍රී මහා බොධිය ගාවද දන්නෙ නෑ.. මේ වගේ උන්නම් ජොන් කොතලාවල කීවා වගේ පස්ස පැත්තේ තාර ගාලා පන්නන ඔනි