💢 ලංකාවට Internet එන්නේ කොහොමද.. 💢

manjulabw

Well-known member
  • Aug 23, 2007
    10,581
    4,952
    113
    37
    Land of the Gods 🕎
    උබල පිලිගන්නවනම් පිලිගනිල්ලා,
    ලන්කාවට එන සබ්මැරීන් කෙබල් වලින් එකක් අයිති
    ලන්කාබෙල් එකට උන් එකේ බැන්ඩ්විත් එක ඩයලොග් එකට විකුනනවා. :lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    4,677
    4,768
    113
    "ඒකේ Falcon segment එකට" .......... මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්
    FLAG එක මචං segment කීපයකින් සමන්විත එකක්. FLAG Europe Asia (FEA), The FLAG Atlantic 1 (FA-1), The FLAG Alcatel-Lucent Optical Network (FALCON), FLAG North Asia Loop (FNAL). Lanka Bell FLAG එකට ලෑන්ඩින්ග් පොයින්ට් එකක් වෙන්නේ Falcon Segment එකට. දැන් නම් Lanka Bell ඉන්ටෙර්නෙට් වලට යූස් කරන්නේ නෑ. ඉස්සර යූස් කරා.

    YX0VgKv.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    24,103
    163,839
    113
    Colombo, Sri Lanka
    FLAG එක මචං segment කීපයකින් සමන්විත එකක්. FLAG Europe Asia (FEA), The FLAG Atlantic 1 (FA-1), The FLAG Alcatel-Lucent Optical Network (FALCON), FLAG North Asia Loop (FNAL). Lanka Bell FLAG එකට ලෑන්ඩින්ග් පොයින්ට් එකක් වෙන්නේ Falcon Segment එකට. දැන් නම් Lanka Bell ඉන්ටෙර්නෙට් වලට යූස් කරන්නේ නෑ. ඉස්සර යූස් කරා.
    Thanks Brother (y) (y)
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    953
    1,611
    93
    ලංකාවට එකම එක සැටලයිට් connection එකක් තියෙනවා lankacom එකේ (ලංකාවයි සින්ගපුරුවයි අතර ) .හැබැයි ඕක use කරන්නේ backup විදියට ලොකු company .හදිස්සියකින් වත් කිසිම cable connection එකක් වැඩකරන්නේ නැතිඋනොත් 100% ඉන්ටෙර්නෙට් මත සවයි වන company ලොකු ගානක් ගෙවාගෙන ඕක backup එකක් විදියට use කරනවා
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,277
    1
    2,194
    113
    Line maintenance walata, upstream ISP lata gewanawa. eth ISP la me tike hamba karana widiyata nam internet walata kelawena ekak naha.
    ISP ලා හම්බ කරන්නේ රුපියල් වලින් නේ බන්. අර අපි තෙල් වලට සල්ලි දෙනවා වගේ. උන් ඩොලර් වලින් පිට රටට ගෙවන්නේ කොහොමද?