ලපයට 2029 ගෙදර යන්න වෙන මුකුත් ඕනේ නෑ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    මූ කැම්පේන් කරන කාලේ ගහපු බොරු ටිකම ඇති..2029 ජනාධිපතිවරනේ ලංවෙලා ඒ ටික පොඩ්ඩක් ශෙයාර් කරානම් මූ නිකන්ම ගෙදර🤣🤣🤣 මට හිතෙන්නේ මූ කියපු එක දෙයක් වත් කරේ නැද්ද මන්දා🤭🤭🤭

    ගැහුවැන් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න අවුරුදු 20ක් ඕනේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    Verite research කියන විදිහට 30% ක් පොරොන්දු මේ වෙද්දි ඉටු කරලා. මන්නම් කියන්නේ ලොකු හොරු දෙන්නෙක් ඇතුළට දාපු ගමන් ගිය පාර ජන්දේ දීපු මිනිස්සු ඊළඟ පාරත් උඩින්ම දෙනවා ජන්දේ. ඔක්කොම පොරොන්දු එක පාර ඉටු කලේ නෑනේ කිසිම අණ්ඩුවක්. ලංකාවේ නෙමේ ලෝකේ අනිත් රටවලත් එහෙම තමයි 50% ක් ඉටු කලොත් ඊළඟ වටයට සුදුසුකම් හම්බෙනවා
    මෙන්න මේක වෙයි කියන භයට තමා මේ දවස්වල එලකිරිය, බුකිය පුරා මේවගේ පොස්ට් ශෙයර් වෙන්නෙ..

    මමනම් අදටත් කිය්න්නෙ අනුරාධපුරේ සිද්දියත් දිලිත්ලගේ වැඩක්..
    මුන් සින්හල බුද්දාගම නැති කරනවා කියන මතෘකාව ගන්න.. බොහොදුරට ඔය නඩුවෙන් සක්ශි නැතුව , ලමයට පිස්සු වගේ දෙයක් දාලා හාමුදුරුවෝ එලියට එනවා.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    Verite research කියන විදිහට 30% ක් පොරොන්දු මේ වෙද්දි ඉටු කරලා. මන්නම් කියන්නේ ලොකු හොරු දෙන්නෙක් ඇතුළට දාපු ගමන් ගිය පාර ජන්දේ දීපු මිනිස්සු ඊළඟ පාරත් උඩින්ම දෙනවා ජන්දේ. ඔක්කොම පොරොන්දු එක පාර ඉටු කලේ නෑනේ කිසිම අණ්ඩුවක්. ලංකාවේ නෙමේ ලෝකේ අනිත් රටවලත් එහෙම තමයි 50% ක් ඉටු කලොත් ඊළඟ වටයට සුදුසුකම් හම්බෙනවා
    මිනිස්සුන්ගේ ලොකුම බලාපොරොත්තුව රටට කෙලවපු මහා හොරු ටික ඉවරයක්ම කරන එක .ඒක වෙන්නම ඕන දෙයක්

    දැන් ලංකාවේ කොහෙවත් බෙහෙතකට ගන්න කුඩු චුට්ටක් නැද්ද සුද්දා 😁😁
    මොන රටේවත් නැතිම කරන්න නම් බැරි වෙය් .මෙහෙත් බඩු තියෙනවා ඉස්සර වගේ දේශපාලන උදව් නැහැ .කලින් ආණ්ඩු තිබුන නම් මෙහෙ කුඩු ෆැක්ට්‍රීත් උඹලට බලන්න තිබ්බ
    ------ Post added on May 27, 2026 at 1:04 PM
     
    • Love
    Reactions: geeko