අපි ගල් අදිනවා ඒකෙන් උන් ජුන්ඩා උල් කරන් පෙට්ටි කඩනවා.
Hyaenidae Well-known member Apr 8, 2015 52,615 2 54,182 113 May 27, 2026 #21 charitha2011 said: අපි ගල් අදිනවා ඒකෙන් උන් ජුන්ඩා උල් කරන් පෙට්ටි කඩනවා. Click to expand... Reactions: charitha2011
charitha2011 Well-known member Jan 25, 2011 16,255 1 31,905 113 - උඩරට - May 27, 2026 #22 dilann said: එක පැත්තක් වගේ රස්නේ ඇති . සමහර පැති වල ගස් තියනව නේ . කොහොමත් වැලි තමයි හොද . Click to expand... දැන් වාඩි වෙන්නත් බංකු වගේ එවා හදලා තියෙනවා එක පැත්තක බන්..
dilann said: එක පැත්තක් වගේ රස්නේ ඇති . සමහර පැති වල ගස් තියනව නේ . කොහොමත් වැලි තමයි හොද . Click to expand... දැන් වාඩි වෙන්නත් බංකු වගේ එවා හදලා තියෙනවා එක පැත්තක බන්..
P PolHora Well-known member Apr 18, 2025 558 402 63 May 27, 2026 #23 you know the discomforts make u to rethink sansara chakra suffering, pain.. comfort and luxury will make u believe in the illusion of permanent
you know the discomforts make u to rethink sansara chakra suffering, pain.. comfort and luxury will make u believe in the illusion of permanent
neo7x Well-known member Aug 11, 2009 3,261 3,342 113 May 27, 2026 #24 හෙළයෙක් said: මේකේ නන් අවුලක් තියෙනවා. මේව modify කරාම ලෝක උරුම එකෙන් අයින් වෙන්න ඉඩ තියෙනවා Click to expand... ලෝක උරුම තිබ්බා කියලා වෙච්ච හොදක් නෑ . අදටත් අභයගිරියට , ජේතවනාරාමයට සුදු පිරියම් කරන්න බෑ . උන්ට ඕන ඕවා නටබුන් වෙලා යනවා බලන්න විතරයි . ඕකුන් ,පුරාවිද්‍යාව තිබ්බනම් අදටත් අපිට රුවන්වැලි සෑය දකින්න හම්බෙන්නේ ගඩොල් ගොඩක් විදිහට. ලෝක උරුම කරලා අපේ පන්සල් නටබුන් වෙන්න අරිනවා අනිතිමට ගඩොල් ගොඩවල් විතරයි Reactions: Smartm and හෙළයෙක්
හෙළයෙක් said: මේකේ නන් අවුලක් තියෙනවා. මේව modify කරාම ලෝක උරුම එකෙන් අයින් වෙන්න ඉඩ තියෙනවා Click to expand... ලෝක උරුම තිබ්බා කියලා වෙච්ච හොදක් නෑ . අදටත් අභයගිරියට , ජේතවනාරාමයට සුදු පිරියම් කරන්න බෑ . උන්ට ඕන ඕවා නටබුන් වෙලා යනවා බලන්න විතරයි . ඕකුන් ,පුරාවිද්‍යාව තිබ්බනම් අදටත් අපිට රුවන්වැලි සෑය දකින්න හම්බෙන්නේ ගඩොල් ගොඩක් විදිහට. ලෝක උරුම කරලා අපේ පන්සල් නටබුන් වෙන්න අරිනවා අනිතිමට ගඩොල් ගොඩවල් විතරයි