මහින්දගෙ උස

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    උඹල දැනන් ඉඳියද මහින්ද රාජපක්ෂ 5' 6" යි උස කියල?
    මට මිනිහ සෑහෙන උස ඩයල් එකක් විදිහට ඔලුවෙ තිබ්බෙ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,129
    4,358
    113
    36
    උඹල දැනන් ඉඳියද මහින්ද රාජපක්ෂ 5' 6" යි උස කියල?
    මට මිනිහ සෑහෙන උස ඩයල් එකක් විදිහට ඔලුවෙ තිබ්බෙ.
    mamath 5i 8k usai
    uge charisma ekath ekka ehema penawa athi apita.. anika ara actors la danawa wage high heels danawath athi
     
    • Like
    Reactions: jjpala

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    mamath 5i 8k usai
    uge charisma ekath ekka ehema penawa athi apita.. anika ara actors la danawa wage high heels danawath athi
    ඔව් අනිත් දේවල් කොහොම උනත් මිනිහට හොඳ charisma එකක් තිබ්බ කියල පිළිගන්න ඕනෙ.
    මෝදි, පුටින් එහෙමත් 5' 6" range එකේ ඉන්නෙ. ෂාරුක් කානුත් 5' 7" යි උස.
    ඔය ඔක්කොම දැක්කම එහෙම හිතෙන් නෑ.

    නාමල් උනත් ඔය උසමයි වගේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,772
    13,318
    113
    Mahinda lokkage wage charisma thiyena kenek aaith ei kiyala hithanna amarui main stream politics wala.

    Eyawa danna katha karapu hamoma kiyanne ada hambuna kenek ekka wunath awurudu gaanak thisse aduranawa wage katha karannath puluwan lu. Eka patta skill ekak. Sahena watinawa corporate environment waladi. The ability to make small talk.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔව් අනිත් දේවල් කොහොම උනත් මිනිහට හොඳ charisma එකක් තිබ්බ කියල පිළිගන්න ඕනෙ.
    මෝදි, පුටින් එහෙමත් 5' 6" range එකේ ඉන්නෙ. ෂාරුක් කානුත් 5' 7" යි උස.
    ඔය ඔක්කොම දැක්කම එහෙම හිතෙන් නෑ.

    නාමල් උනත් ඔය උසමයි වගේ.
    Mahinda is around 5’8
    Sharuk is around 5’9
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,150
    2,167
    113
    colombo
    2004 පස්සේ වුන් මාරං උසයි බාන් අඩි 6 නැතින්.

    2015 පස්සේ වුන් ආයේ කොට වෙයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,150
    2,167
    113
    colombo
    සිංහලු පොල් ගහල තොවිල් නටල බලි ඇරල දැන් පොරගෙ යුද්ධ කාලෙ සහ 2020ට කලින් තිබුන පෙනුම නෑ..වයසත් වැඩියිනෙ.
    දැන් නම් කෙලින්ම පෙරේතයෙක් වගේ මේක. නම් ශවර් හොඳ බලසම්පන්න යකෙක් වෙලා ඉදි මැරුණාම
     
    • Haha
    Reactions: wpril5