බලන වෙලාවේ ඉදන් බෝලේ උඩ තියෙන පොල් අඩි IPL

EVC

Well-known member
  • Sep 15, 2008
    28,750
    21,012
    113
    ada matach eka balapan
    sooriyawanchi
    ape ekekta wath ehema gahanna baha
    india thama best ma team eka
    balapanko talent pool eka
    rcb captain balapan not even playing for indian national team
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    අපෝ දැන් cricket බලන්නේ නැහැ

    Ashes වගේ නම් බලනවා

    ඔය T20 ජරාවට වඩා... ආතල් එකේ.. Rahul Dravid බෝල 100 ට එක ලකුණක් ගහනවා බලන් ඉන්න පුළුවන්...
     

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    52
    50
    18
    අපෝ දැන් cricket බලන්නේ නැහැ

    Ashes වගේ නම් බලනවා

    ඔය T20 ජරාවට වඩා... ආතල් එකේ.. Rahul Dravid බෝල 100 ට එක ලකුණක් ගහනවා බලන් ඉන්න පුළුවන්...
    Dravid + Asarudeen set wela lakuna lakuna gahala match eka adinawa out wenne nethuwa. dawasama muspeththu wena heti e kale. Asarudeen karaya catch ekak dennema ne. tukkana parawal thamai.
     
    • Love
    Reactions: Aluth Eka and Ldy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,242
    12,477
    113
    Piliyandala
    ක්‍රිකට් එක වෙනස් වෙලා බං... ලෝ ස්කෝරින් මැච් බෝරීන්, සෙනඟ එන්නේ හයේ හතරේ ඒවා බලන්න


    පොඩි එකා නම් විනාසයක් කරනව
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,589
    7,435
    113
    මම ක්‍රිකට් බලන එක නැවැත්තුවේ 2012 t20 world cup final එක පැරදුනාට පස්සේ. දැන් නම් බලන්නේ රගර් , ෆුට්බෝල් , MMA විතරයි.