වෙසක්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    දවස කවද්ද හරිම දවස 1 උනත් ජෝන් සහා ඩොබියො වෙනස් කරානෙ ඒක
    30/31 නෙ දවස් තියෙන්නෙ මෙකෙන් හරිම දවස මොකද්ද වෙසක් ( දන්සල් වැඩියෙන්ම තියෙන දවස තමා දැනගන්න ඔනෙ)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    බුදුහාමුදුරුවන්ගේ වෙසක් එකට වඩා කොහෙදෝ යන මැයි දිනයක් ලොකු උනා ලංකාවේ එවුන්ට
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    බුදුහාමුදුරුවන්ගේ වෙසක් එකට වඩා කොහෙදෝ යන මැයි දිනයක් ලොකු උනා ලංකාවේ එවුන්ට
    අපේ උන් ගැන කතා කරලා වැඩක් නැ බන් මටනම් තිත්තයි අපේ මිනිස්සු ( හැමොම නෙමේ) එනිවේ දන්නෙ නැද්ද දවස
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    අපේ උන් ගැන කතා කරලා වැඩක් නැ බන් මටනම් තිත්තයි අපේ මිනිස්සු ( හැමොම නෙමේ) එනිවේ දන්නෙ නැද්ද දවස
    එකෙක් ඔය කරපු දේ වැරදියි කියන්න කොන්ද පන නැහැ නේ
    තට්ට ගෙඩි ටික මික් නැහැ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මෙහෙ 28 ඉඳල ජුනී මුල සතිය වෙනකම් දන්සැල් තියෙනවා.
    හරි වෙසක් දවස මොකද්ද 30/31?

    එකෙක් ඔය කරපු දේ වැරදියි කියන්න කොන්ද පන නැහැ නේ
    තට්ට ගෙඩි ටික මික් නැහැ
    කොන්ද පණ නැ නෙමේ බන් කිව්වත් මිනිස්සු ගනාන් ගන්නෙ නැ ගානට ( දේශපාලනය සහා කාක්කො විසින් වැඩෙ කරගෙන යනවා)

    එකෙක් කිව්වොත් වෙන්නෙ මිනිස්සු දැන් බනින එක විතරයි මිනිස්සු ගන්නෙ ජෝන් ගෙ පැත්ත
    ------ Post added on May 28, 2026 at 7:53 AM
     
    • Sad
    Reactions: 2osama